Kath Kawruwath Lyrics by Amarasiri Peiris
Kath Kawruwath (කාත් කවුරුවත්) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Amila Thenuwara, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Kath Kawruwath lyrics in Sinhala script (කාත් කවුරුවත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kath Kawruwath |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Amila Thenuwara |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 12 |
| UPDATED |
Kath Kawruwath Lyrics
Kaath kawuruwath nathi bawa daena daena
Maath mage hithath raathriyaka thiyala
Numbath giyaa nam hetak thiyewida
Matath irak naegenaa...
Saankaawa aharena gana adure
Aathmayama mage raathriyama waenne
Aeth wenna nam
Ayi thurulema unne...
Wedanawa awilena divi kathare
Daes aran hida thawath palak naththe
Aeth kiyanam
Hamu wemuthu bhawaye..කාත් කවුරුවත් ගී පද
කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
මටත් ඉරක් නැගෙනා...
සාංකාව ඇහරෙන ගන අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ...
වේදනව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තෙ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ..Related Songs and Tags
Kath Kawruwath LyricsKath Kawruwath Lyrics Englishකාත් කවුරුවත්කාත් කවුරුවත් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsDarshana Ruwan Disanayake ComposerAmila Thenuwara Lyricist