Dhawala Wala Thira Wiwara Karana Saki Lyrics by Amarasiri Peiris
Dhawala Wala Thira Wiwara Karana Saki (ධවල වලා තිර විවර කරන සකි) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Dhawala Wala Thira Wiwara Karana Saki lyrics in Sinhala script (ධවල වලා තිර විවර කරන සකි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dhawala Wala Thira Wiwara Karana Saki |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 3 |
| UPDATED |
Dhawala Wala Thira Wiwara Karana Saki Lyrics
Dhawala walaa thira vivara karana saki
Nilla dakinnata aakaase
Derana haathpasa surakina
Raedi idi api sith ahaase //
Mithuru dala rala vata kala rata vata
Galayan haa peramune siti
Savimath naavuka hamudaawak ruva
Guna haa theejasa balan saki
Dhawala walaa ....
Nubun ratak wenuwen avi daranaa
Veera lalitha sagayan atha thabanata
Nilihiniyan thuda hasunak yavanu //
Ratawaesi naevu tharu madala saki //ධවල වලා තිර විවර කරන සකි ගී පද
ධවල වලා තිර විවර කරන සකි
නිල්ල දකින්නට ආකාසේ
දෙරන හාත්පස සුරකින
රැදී ඉදී අප සිත් අහසේ //
මිතුරු දළ රළ වට කල රට වට
ගලයන් හා පෙරමුනේ සිටී
සවිමත් නාවුක හමුදාවක රුව
ගුණ හා තේජස බලන් සකි
ධවල වලා ....
නුබුන් රටක් වෙනුවෙන් අවි දරනා
වීර ලලිත සගයන් අත තබනට
නිලිහිනියන් තුඩ හසුනක් යවනු //
රටවැසි නැව් තරු මඩල සකී //Related Songs and Tags
Dhawala Wala Thira Wiwara Karana Saki LyricsDhawala Wala Thira Wiwara Karana Saki Lyrics Englishධවල වලා තිර විවර කරන සකිධවල වලා තිර විවර කරන සකි ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics