Hitha Pura Mal Pipena Lyrics by Amarasiri Peiris
Hitha Pura Mal Pipena (හිත පුරා මල් පිපෙන වසන්තය) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Hitha Pura Mal Pipena lyrics in Sinhala script (හිත පුරා මල් පිපෙන වසන්තය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Pura Mal Pipena |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 22 |
| UPDATED |
Hitha Pura Mal Pipena Lyrics
Hita pura mal pipena wasanthaya awidin
Hisa pura mal halana wasanthaya awidin
(gan owillaka pawe....//)
Chamathkara yauwanaye
Hita pura mal pipena wasanthaya awidin
Hisa pura mal halana wasanthaya awidin.....
Pipirena ginikandu walakanu bae
Lowa dam ridmaya arumai
Kalayamai nisi wisandum denne
Pera sasare patu se pin piru hadin
Pusumba daeneran le kiri kandule....
Hita pura mal pipena......
Rala pela se dala sagaraye
Sindi baendi ena patum dige
Singithi tholaka ran swarayai enne
Werale wisirena sudu pena pindu athare
Muthu mathu we balaporottuwe......
Hita pura mal pipena......හිත පුරා මල් පිපෙන වසන්තය ගී පද
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්
(ගං ඔවිල්ලක පාවේ....//)
චමත්කාර යෞවනයේ
හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්.....
පිපිරෙන ගිනිකඳු වළකනු බෑ
ලොව දම් රිද්මය අරුමයි
කාලයමයි නිසි විසඳුම් දෙන්නේ
පෙර සසරේ පැතු සේ පින් පිරූ හදින්
පුසුඹ දැනේරන් ලේ කිරි කඳුලේ....
හිත පුරා මල් පිපෙන......
රල පෙළ සේ දල සාගරයේ
සිඳී බැඳී එන පැතුම් දිගේ
සිඟිති තොලක රන් ස්වරයයි එන්නේ
වෙරළේ විසිරෙන සුදු පෙන පිඬු අතරේ
මුතු මතු වේ බලාපොරොත්තුවේ......
හිත පුරා මල් පිපෙන......Performances of Hitha Pura Mal Pipena
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Pura Mal Pipena” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverHitha Pura Mal Pipena - හිත පුරා මල් පිපෙන වසන්තය (Amarasiri peiris)The Thaproban
▶Coverහිත පුරා මල් පිපෙන වසන්තය(Acoustic) | සනුක වික්‍රමසිංහ | Hitha Pura Mal | Sanuka | Amarasiri PierisSri Lankan's Got Talent
▶CoverHitha Pura Mal Pipena - Amarasiri PeirisLakmal Jayasinghe
▶CoverHitha Pura Mal Pipena Wasanthaya Ewidin - Le Kiri Kandulu Movie | Nilmini | BuddhikaCELLYWOOD DIARIES
▶CoverHitha Pura Mal Pipena Wasanthaya (හිත පුරා මල් පිපෙන වසන්තය) Cover by Kavindi GunawardenaKAVINDI GUNAWARDENA
▶CoverHitha Pura Mal Pipena Wasanthaya හිත පුරා මල් පිපෙන වසන්තය Sanuka WickramasingheSri Lankan Harmony
▶CoverHitha Pura Mal (හිත පුරා මල්) - Amarasiri Peiris | Cover by SaradaSarada Jayagoda
▶CoverHitha Pura Mal Pipena Wasanthaya Ewidin - Le Kiri Kandulu Movie | AI MULTI COVERMulti Open AI
▶Coverහිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් Hitha pura mal pipena wasanthaya awidinBinuka Silva
▶Coverහිත පුරා මල් පිපෙන වසන්තය by cover pura mal pipen wasanthayaShifty Boy
▶CoverHitha pura mal pipena - visharadh Amarasiri Peiris | හිත පුරා මල් පිපෙන - විශාරද අමරසිරි පීරිස්MUSIC CLUB
▶CoverHitha Pura Mal හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්Lahiru Promodaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Pura Mal Pipena LyricsHitha Pura Mal Pipena Lyrics Englishහිත පුරා මල් පිපෙන වසන්තයහිත පුරා මල් පිපෙන වසන්තය ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics
