Wahi Kirilli Lyrics
“Vehi Kirillee” (වැහි කිරිල්ලී), Wahi Kirilli (වැහි කිරිල්ලී) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Vehi Kirillee, and in Sinhala it is වැහි කිරිල්ලී ගී පද.
| SONG | Wahi Kirilli |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 7 |
| UPDATED |
Wahi Kirilli Lyrics Singlish
Vehi Kirillee
Ahasa Ridava Kandulu Illa Kae Gasa Hadana
Dura Ahase Saeri Sarana
Sasala Kara Sitha Naege Duk Gee Handa Handa Gayana
Obai Maa Sitha Ahase Randana
Vehi Kirillee Vehi Kirillee
Mohothanata Ho Avasanaaye Pipenu Dutuwemi
Senehase Asanee Mal
Kese Nam Maa Oba Rakinnada
Liyu Kavi Kam Nethu Bara Da Metharam
Uda Novunada Vassaanaaye Pipenu Dutuwemi
Senehase Asanee Mal
Kese Nam Maa Novinda Yannada
Suwanda Mal Nam Hitha Vasanga Venavaanamවැහි කිරිල්ලී ගී පද
වැහි කිරිල්ලී
අහස රිදවා කඳුළු ඉල්ලා කෑ ගසා හඩනා
දුර අහසේ සැරි සරනා
සසල කර සිත නැගෙ දුක් ගී හඬ හඬ ගයනා
ඔබයි මා සිත අහසේ රඳනා
වැහි කිරිල්ලී වැහි කිරිල්ලී
මොහොතනට හෝ අවසානයේ පිපෙනු දුටුවෙමි
සෙනෙහසේ අසනීය මල්
කෙසේ නම් මා ඔබ රකින්නද
ලියූ කවි කම් නෙතු බර ද මෙතරම්
උදා නොවුනද වස්සානයේ පිපෙනු දුටුවෙමි
සෙනෙහසේ අසනීය මල්
කෙසේ නම් මා නොවිඳ යන්නද
සුවඳ මල් නම් හිත වසඟ වෙනවානම්Performances of Wahi Kirilli
Cover versions, live performances, and reality-show contestant performances of “Wahi Kirilli” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wahi Kirilli LyricsWahi Kirilli Lyrics Englishවැහි කිරිල්ලීවැහි කිරිල්ලී ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics



