Miyulasiye Lyrics by Amarasiri Peiris
Miyulasiye (මියුලැසියේ) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Mahesh Rathsara Maddumarachchi, and the music is composed by Aruna Lian. This page presents the Miyulasiye lyrics in Sinhala script (මියුලැසියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miyulasiye |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Mahesh Rathsara Maddumarachchi |
| COMPOSER | Aruna Lian |
| VIEWS | 9 |
| UPDATED |
Miyulasiye Lyrics
miyulasiye mage miyulasiye
sinha sangavagena kadulu thaba giya
miyulasiye sitha thama avadiyen
eda wage thawamath handawata
obe sinaha hada nage ase mata
miyulasiye mage miyulasiye //
siyalla ahimiwa bindi wisirila
duka pamanak nobidi atha radila
mathakaya vitharak vathkam karala
sandhin sandata yowanayath gewila
miyulasiye mage miyulasiye //
wathsunu suwadata iwa kala hadhawatha
paramal yahanaka sathapena kota ada
sithuwili awadiwa mathakaya havili
sandhin sandata yowanayath gewila
miyulasiye mage miyulasiye //මියුලැසියේ ගී පද
මියුලැසියේ මගෙ මියුලැසියේ
සිනහ සඟවගෙන කදුළු තබා ගිය
මියුලැසියේ සිත තාම අවදියෙන්
එදා වගේ තවමත් හැන්දෑවට
ඔබේ සිනහ හඩ නැගේ ඇසේ මට
මියුලැසියේ මගෙ මියුලැසියේ //
සියල්ල අහිමිව බිඳී විසිරිලා
දුක පමණක් නොබිදී ඇත රැදිලා
මතකය විතරක් වත්කම් කරලා
සඳින් සඳට යෙෳවනයත් ගෙවිලා
මියුලැසියේ මගෙ මියුලැසියේ //
වත්සුනු සුවඳට ඉව කල හදවත
පරමල් යහනක සැතපෙන කොට අද
සිතුවිලි අවදිව මතකය හැවිලී
සඳින් සඳට යෙෳවනයත් ගෙවිලා
මියුලැසියේ මගෙ මියුලැසියේ ////Performances of Miyulasiye
Cover versions, live performances, and reality-show contestant performances of “Miyulasiye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමියුලැසියේ-Song With Thisanka & Nishani in Sangeethe Tele drama Video Created by SL MIXartSL MIXart
▶CoverNohandan Miyulasiye නොහඬන් මියුලැසියේ Wilbert Anthony / Chandrasena Range / Stanley PeirisChiran Windsor
▶CoverMiyulasiye - Amarasiri Peiris...මියුලැසියේ මගෙ මියුලැසියේ - අමරසිරි පීරිස්Lakmal Jayasinghe
▶Coverමා මියුලැසියේ - Ma Miyulasiye - ශිරාන් - ShiranOld Sinhala Cassette Collection
▶Coverනොහඬන් මියුලැසියේ -Wilbert Anthony(Nohadan Miyulasiye-Wilbert Anthony)Ridma Yathra
▶CoverNohadan Miyulasiye - Wilbert Anthony (නොහඬන් මියුලැසියේ - විල්බට් ඇන්තනි)Kirula Radio
▶CoverMiyulasiye - Amarasiri Peiris (මියුලැසියේ - අමරසිරි පීරිස්)bmadhu_sinhala_songs
▶Cover90s Love Song | Ma Miulasiye | මා මියුලැසියේSriyan Fernando (Shiran)
▶CoverMiyulasiye by Kapila Aparakka - මියුලැසියේKapila Aparakka
▶CoverNadan Miyulasiye | නාඬන් මියුලැසියේ - ආචාර්‍ය්‍ය පණ්ඩිත් අමරදේවProf Nimal Senanayake
▶CoverMa Miyulasiye (මා මියුලැසියේ)- Shali ft. PB | Infinite HarmoniesShalika Dhanapala
▶CoverMiyulasiye (Sakhiyan - Punjab Song Cover in Sinhala) මියුලැසියේShamalee Dabare ♪
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miyulasiye LyricsMiyulasiye Lyrics Englishමියුලැසියේමියුලැසියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsAruna Lian ComposerMahesh Rathsara Maddumarachchi Lyricist
