Narthana Leela Lyrics
“Narthana leela maa mana bandhana” (නර්තන ලීලා මා මන බන්ධන): Narthana Leela (නර්තන ලීලා) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නර්තන ලීලා ගී පද.
| SONG | Narthana Leela |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Narthana Leela Lyrics Singlish
Narthana leela maa mana bandhana
Nethu situ maayaa anjana galvana
Sithuwili ganga diya nibanda kalambana
Radha do numba yamuna gan thera
Suwahas dana mana sanahana nalavana
Viduliya lesa nethu kalum vidalana
Hagum pokuru nithi yuhusulu karavana
Radha do numba yamuna gan thera
Ingasu mudu banda komala narthana
Maa neth yuwalata seema kala mana
Karadiya paa mula daasa anduru kara
Radha wani numba enumana maa wethaනර්තන ලීලා ගී පද
නර්තන ලීලා මා මන බන්ධන
නෙතු සිතු මායා අංජන ගල්වන
සිතුවිලි ගඟ දිය නිබඳ කලම්බන
රාධා දෝ නුඹ යමුනා ගං තෙර
සුවහස් දන මන සනහන නලවන
විදුලිය ලෙස නෙතු කැලුම් විදාලන
හැඟුම් පොකුරු නිති යුහුසුළු කරවන
රාධා දෝ නුඹ යමුනා ගං තෙර
ඉඟසුඟ මුදු බඳ කොමල නර්තන
මා නෙත් යුවලට සීමා කළ මැන
කරදිය පා මුල දෑස අඳුරු කර
රාධා වනි නුඹ එනුමැන මා වෙත
Performances of Narthana Leela
Cover versions, live performances, and reality-show contestant performances of “Narthana Leela” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 6
▶CoverAmarasiri Peiris - Narthana Leela (නර්තනලීලා)Navarathna Gamage
▶CoverNarthana Leela Radha Dho Numba නර්තන ලීලා මා මන බන්දන Amarasiri Peiris 7rm songs7rm Songs
▶CoverNarthana Leela | නර්තන ලීලා | Amarasiri Peiris | Hiru UnplugedHiru TV
▶CoverNarthana leela නර්තන ලීලා/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverNarthana leela නර්තන ලීලා/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverNarthana Leela නර්තන ලීලා Sri SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Narthana Leela LyricsNarthana Leela Lyrics Englishනර්තන ලීලානර්තන ලීලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics



