Me Ahasa Me Wage Lyrics by Karunarathna Diwulgane
Me Ahasa Me Wage (මේ අහස මේ වගේ) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Me Ahasa Me Wage lyrics in Sinhala script (මේ අහස මේ වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Ahasa Me Wage |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 11 |
| UPDATED |
Me Ahasa Me Wage Lyrics
Me ahasa me wage
gana nil saluwakin ethi
sarasuna ek wasanthayaka
hamu wuna api
gahakolada mal pipee
sarasee sulange dagha wewee
obai mamai lan kala hati
sihinayak wanee
E atheethaye oba miminu
wadan yali yali
rava nagana wita denuwan
bodawa yai salee
atheethaye mathaka suwada
susum haa welee
natambun senehase nuwara
gos lagum ganee
E ahasamayi yalith ada nil
saluwakin ethi
wasanthayata mal pipenawa
sulange dagha wewee
wasath siyoth kala gayawada
premaye kawee
ape hade wasaanaya
tawama nima nethiමේ අහස මේ වගේ ගී පද
මේ අහස මේ වගේ
ගන නිල් සළුවකින් එතී
සැරසුණ එක් වසන්තයක
හමු වුණා අපී
ගහකොළද මල් පිපී
සැරසී සුළඟෙ දඟ වෙවී
ඔබයි මමයි ලං කළ හැටි
සිහිනයක් වැනී
ඒ අතීතයේ ඔබ මිමිනූ
වදන් යළි යළී
රාව නඟන විට දෙනුවන්
බොඳව යයි සැලී
අතීතයේ මතක සුවඳ
සුසුම් හා වෙලී
නටඹුන් සෙනෙහසේ නුවර
ගොස් ලැගුම් ගනී
ඒ අහසමයි යළිත් අද නිල්
සළුවකින් එතී
වසන්තයට මල් පිපෙනව
සුළඟෙ දඟ වෙවී
වසත් සියොත් කැල ගැයුවද
ප්රේමයේ කවී
අපේ හදේ වස්සානය
තවම නිම නැතී
Performances of Me Ahasa Me Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Me Ahasa Me Wage” on YouTube.
Cover Versions · 5
▶CoverMe Ahasa Me Wage - Karunarathna Divulgane...මේ අහස මේ වගේ - කරුණාරත්න දිවුල්ගනේLakmal Jayasinghe
▶Coverme ahasa me wage - diwlgane's songcheenutharu
▶CoverMe Ahasa Me Wage -Karunarathne Divulgane (මේ අහස මේ වගේ - කරුණාරත්න දිවුල්ගනේ)bmadhu_sinhala_songs
▶CoverMe Ahasa Me Wage Gana Nil Saluwakin Ethee. - karunarathna diwulgane - switzerlandshashika fernando.
▶CoverMe ahasa me wage - karunarathna diwulganeAmaya manik
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Ahasa Me Wage LyricsMe Ahasa Me Wage Lyrics Englishමේ අහස මේ වගේමේ අහස මේ වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics