Ayi Kandulu Bindu Lyrics
“Ai kadulu bindu manamaalige” (ඇයි කදුළු බිංදු මනමාලිගේ): Ayi Kandulu Bindu (ඇයි කදුළු බිංදු) lyrics, a Sinhala sad song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is ඇයි කදුළු බිංදු ගී පද.
| SONG | Ayi Kandulu Bindu |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Sad Songs, Wedding |
| VIEWS | 25 |
| UPDATED |
Ayi Kandulu Bindu Lyrics Singlish
Ai kadulu bindu manamaalige
Mal pokure rosa kammule
Ada vitarakvath hina venna
Kusum nangiye......
Tatu kedi atheethaya handaavi
Mage punchi paalu kadellae
Eth heenenvath numbaata dukak
Venna epa raththaran nage.....
Thanaa hitha giya thana maaligaava
Nidaaganna siri yahan gabe
Mama karunaavai naeha tharahak
Jaathi jaathivath mage hithe......ඇයි කදුළු බිංදු ගී පද
ඇයි කදුළු බිංදු මනමාලිගේ
මල් පොකුරේ රෝස කම්මුලේ
අද විතරක්වත් හිනා වෙන්න
කුසුම් නංගියේ......
තටු කැඩී අතීතය හඬාවී
මගේ පුංචි පාළු කැදැල්ලේ
ඒත් හීනෙන්වත් නුඹට දුකක්
වෙන්න එපා රත්තරන් නගේ.....
තනා හිත ගිය තැන මාලිගාව
නිදාගන්න සිරි යහන් ගැබේ
මම කරුණාවයි නැහැ තරහක්
ජාති ජාතිවත් මගේ හිතේ......Performances of Ayi Kandulu Bindu
Cover versions, live performances, and reality-show contestant performances of “Ayi Kandulu Bindu” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayi Kandulu Bindu LyricsAyi Kandulu Bindu Lyrics Englishඇයි කදුළු බිංදුඇයි කදුළු බිංදු ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics
