Ge Kirilliye Numba Lyrics
“Ge kirilliye numba” (ගේ කිරිල්ලියේ නුඹ): Ge Kirilliye Numba (ගේ කිරිල්ලියේ නුඹ) lyrics, a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ගේ කිරිල්ලියේ නුඹ ගී පද.
| SONG | Ge Kirilliye Numba |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Ge Kirilliye Numba Lyrics Singlish
Ge kirilliye numba
Koi isavvada nodani
Api apata ahimi sanda
Petavunta nowe da ridune //
Ge kirilliye ....
Maha rayee mage turulata guliwee
Un numbayi soyaa aduwe sonduri //
Dan kiri wenuwata mulu maha rae aheri
Mama mage kandulu pewwa sonduri
Ge kirilliye .....
Apa demaga giyath kulageya awili
Petavunta wisayi ee duka sonduri //
Yasa isuru motada senehasa gilihi
Numba unta ekama amma sonduri
Ge kirilliye numba ....ගේ කිරිල්ලියේ නුඹ ගී පද
ගේ කිරිල්ලියේ නුඹ
කොයි ඉසව්වද නොදනී
අපි අපට අහිමි සඳ
පැටවුන්ට නොවෙ ද රිදුණේ //
ගේ කිරිල්ලියේ ....
මහ රැයේ මගේ තුරුලට ගුලිවී
උන් නුඹයි සොයා ඇඩුවේ සොඳුරී //
දැන් කිරි වෙනුවට මුළු මහ රෑ ඇහැරී
මම මගේ කඳුළු පෙව්වා සොඳුරී
ගේ කිරිල්ලියේ .....
අප දෙමග ගියත් කුලගෙය ඇවිලී
පැටවුන්ට විසයි ඒ දුක සොඳුරී //
යස ඉසුරු මොටද සෙනෙහස ගිලිහී
නුඹ උන්ට එකම අම්මා සොඳුරී
ගේ කිරිල්ලියේ නුඹ ....
Performances of Ge Kirilliye Numba
Cover versions, live performances, and reality-show contestant performances of “Ge Kirilliye Numba” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ge Kirilliye Numba LyricsGe Kirilliye Numba Lyrics Englishගේ කිරිල්ලියේ නුඹගේ කිරිල්ලියේ නුඹ ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics

