Hima Kandu Diyawei Lyrics
“Hima kandu diyavei” (හිම කඳු දියවෙයි…), Hima Kandu Diyawei (හිම කඳු දියවෙයි) lyrics: a Sinhala heartbreak song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is හිම කඳු දියවෙයි ගී පද.
| SONG | Hima Kandu Diyawei |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Heart Break, Nature |
| VIEWS | 10 |
| UPDATED |
Hima Kandu Diyawei Lyrics Singlish
Hima kandu diyavei...
Hemantaya avasan
Himase sihilael
Obe premayath
diyavee...
diyavee... yana ikman...
Melaunu gaha vela
Kadulali ivasaa
Nava dalu mal gena
Vasanthayata hinahei
Hima kandu...
Obe suwada raedi
Vasantha mada nala
Rahasinh kodura
Maa sitha gini avulai
Hima kandu...හිම කඳු දියවෙයි ගී පද
හිම කඳු දියවෙයි…
හේමන්තය අවසන්
හිමසේ සිහිලැල්
ඔබේ ප්‍රේමයත්
දියවී…
දියවී… යන ඉක්මන්…
මැලවුනු ගහ වැල
කඳුළැලි ඉවසා
නව දළු මල් ගෙන
වසන්තයට හිනැහෙයි
හිම කඳු…
ඔබේ සුවඳ රැදි
වසන්ත මද නල
රහසින් කොඳුරා
මා සිත ගිනි අවුලයි
හිම කඳු…Related Songs and Tags
Hima Kandu Diyawei LyricsHima Kandu Diyawei Lyrics Englishහිම කඳු දියවෙයිහිම කඳු දියවෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics