Gamata Kalin Hiru Lyrics by Karunarathna Diwulgane
Gamata Kalin Hiru (ගමට කලින් හිරු) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written and the music composed by Sunil Dayananda Konara. This page presents the Gamata Kalin Hiru lyrics in Sinhala script (ගමට කලින් හිරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gamata Kalin Hiru |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Sunil Dayananda Konara |
| COMPOSER | Sunil Dayananda Konara |
| VIEWS | 75 |
| UPDATED |
Gamata Kalin Hiru Lyrics
Gamata kalin hiru muluthen geta vadina
E hiru eliye nena mal podi pipuna
E mal suwandae ada lov thuru suwa vindina
Kala wawe nil diyawara ape amma…
Rae kaluwara aragena daruwan enathuru
Sitha nae niwan dakinnai
Rae kaluwara evidin ikibinda handuwath
Netha nae nidi vindagannai
Heta arunata sarasena thaw dawask gena
Nindae sihina dakinnai
Mahamayawani kawadado oya neth
Daru sehasin midenai…
Wel deniwala evidina depa ridena wita
Vihanga geetha bana pada wewa
Bo maluwaka awilena pahan watak se
Thun sitha niwi sadewa
Matu upadina sasarae vishakawa wi
Meth maga neth hamuwewa
Ath rajiniyane obe nelawili geethaya
Lowama niwana kawiyak wewa…
Gamata kalin hiru…ගමට කලින් හිරු ගී පද
ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා
ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව් තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා…
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙහෙහසින් මිදෙන්නේ…
වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී
මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා…
ගමට කලින් හිරු....Performances of Gamata Kalin Hiru
Cover versions, live performances, and reality-show contestant performances of “Gamata Kalin Hiru” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowGamata Kalin Hiru (ගමට කලින් හිරු) | Ravindu Chamuditha | Hiru Star Season 05Ravindu Chamuditha
▶Reality ShowGamata Kalin Hiru (ගමට කලින් හිරු) | Ravindu Chamuditha | Hiru Star Season 05Ravindu Chamuditha
▶Reality ShowGamata Kalin Hiru (ගමට කලින් හිරු) | Ravindu Chamuditha | Hiru Star Season 05Ravindu Chamuditha
Cover Versions · 12
▶CoverGamata kalin hiru (ගමට කලින් හිරු) Sample Beat | NNW BeatsNNW Beats
▶CoverGamata Kalin Hiru ( ගමට කලින් හිරු ) - Kanchana Anuradhi @Singhe_EntertainmentKasun M Madurasinghe
▶Coverගමට කලින් හිරු | Gamata Kalin Hiru (Remake) | සියලු මව්වරුන්ට උපහාරයක්SONARI
▶CoverGamata Kalin Hiru (Kanchana Anuradhi) @MusicofviolinSriLankaMusic of Violin
▶Coverගමට කලින් හිරු | කරුණාරත්න දිවුල්ගනේ | Gamata Kalin Hiru | Karunarathne DivulganeMUSIC of HAPPY
▶CoverGamata Kalin Hiru - Radeesh VandebonaThaaNu Productions
▶CoverGamata kalin hiru...Karunarathna Diwulgane. ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා...කරුණාරත්න දිවුල්ගනේ .Lanka Multi Voice
▶Coverගමට කලින් හිරු ( Gamata kalin hiru Cover - Kanchana anuradi ) Remix / Nura BeatsNuRa Beats
▶Coverගමට කලින් හිරු - (Gamata kalin hiru) Karunarathna Divulganerupa siriwardana
▶CoverGamata Kalin Hiru - ගමට කලින් හිරු - Karunarathna DiulganeLive සිංදු
▶CoverLe Kiri X Gamata Kalin Hiru ( ලේ කිරි X ගමට කලින් හිරු ) Hip Pop Mix | NNW BEATSKS VIBES 🅥
▶CoverGamata Kalin Hiru (ගමට කලින් හිරු) Cover Song | Remake Cover4X Live Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gamata Kalin Hiru LyricsGamata Kalin Hiru Lyrics Englishගමට කලින් හිරුගමට කලින් හිරු ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsSunil Dayananda Konara ComposerSunil Dayananda Konara Lyricist