Robarosiya Hewane Idan Lyrics
“Robarosiya hewane idan” (රොබරෝසියා හෙවණේ ඉදන්): Robarosiya Hewane Idan (රොබරෝසියා හෙවණේ ඉදන්) lyrics, a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රොබරෝසියා හෙවණේ ඉදන් ගී පද.
| SONG | Robarosiya Hewane Idan |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Robarosiya Hewane Idan Lyrics Singlish
Robarosiya hewane idan
Oba ki katha sulange gihilla
Hinawena hama malak ganema
Man adarei kiwath ithin //
Hasareli aran ena pemwathun
Kandulali daran yana pemwathun //
Mata kiya denawada kandulak taram
Seethalama deyak thaw thiyenawanam
Robarosiya ....
Oba hamuwunath nosithu lesin
Thawa athaka petali adaren //
Mata nodi giya thaw kandulu athinam
Epa denenata ohuta nam
Robarosiya ....රොබරෝසියා හෙවණේ ඉදන් ගී පද
රොබරෝසියා හෙවණේ ඉදන්
ඔබ කී කතා සුළඟේ ගිහින්
හිනාවෙන හැම මලක් ගානෙම
මං ආදරෙයි කීවත් ඉතින් //
හසරැලි අරන් එන පෙම්වතුන්
කඳුලැලි දරන් යන පෙම්වතුන් //
මට කියා දෙනවද කඳුලක් තරම්
සීතලම දෙයක් තව තියෙනවනම්
රොබරෝසියා ....
ඔබ හමුවුනත් නොසිතූ ලෙසින්
තව අතක පැටලී ආදරෙන් //
මට නොදී ගිය තව කඳුළු ඇතිනම්
එපා දේනනට ඔහුට නම්
රොබරෝසියා ....Related Songs and Tags
Robarosiya Hewane Idan LyricsRobarosiya Hewane Idan Lyrics Englishරොබරෝසියා හෙවණේ ඉදන්රොබරෝසියා හෙවණේ ඉදන් ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics