Me Wasanthaya Gewi Lyrics
“Me wasanthaya gewi yannata langai” (මේ වසන්තය ගෙවී යන්නට ළඟයි): Me Wasanthaya Gewi (මේ වසන්තය ගෙවී) lyrics, a Sinhala love song sung by Karunarathna Diwulgane, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ වසන්තය ගෙවී ගී පද.
| SONG | Me Wasanthaya Gewi |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 28 |
| UPDATED |
Me Wasanthaya Gewi Lyrics Singlish
Me wasanthaya gewi yannata langai
Nuba pipi hinahune avasana dawaskai
Hidunu jeewitha pathule hara
Nubata dennata senehe diya binduwak
Soyami mama thavamath
Pemata sarivuna balum athimuth
Balanu kelesada anduru wu dasin
Yanenu ba nuba data aragena
Nowe kalaya nuba sithana manaram
Kiyuwata nuba jeewithe gena
Mihiri semarum huru sasara mathaken
Nowi inu mana mage sonduriya
Idunu hisake sinaseyi rahasin
Me wasanthaya .....මේ වසන්තය ගෙවී ගී පද
මේ වසන්තය ගෙවී යන්නට ළඟයි
නුඹ පිපී හිනැහුනේ අවසාන දවසකයි
හිඳුණු ජීවිත පතුලේ හාරා
නුඹට දෙන්නට සෙනෙහෙ දිය බිඳුවක්
සොයමි මම තවමත්
පෙමට සරිවුන බැලුම් ඇතිමුත්
බලනු කෙලෙසද අඳුරු වූ දෑසින්
යනෙනු බෑ නුඹ දෑත අරගෙන
නොවේ කාලය නුඹ සිතන මනරම්
කියුවට නුඹ ජීවිතේ ගැන
මිහිරි සැමරුම් හුරු සසර මතකෙන්
නොවී ඉනු මැන මගේ සොඳුරිය
ඉදුණු හිසකේ සිනාසෙයි රහසින්
මේ වසන්තය .....
Performances of Me Wasanthaya Gewi
Cover versions, live performances, and reality-show contestant performances of “Me Wasanthaya Gewi” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Wasanthaya Gewi LyricsMe Wasanthaya Gewi Lyrics Englishමේ වසන්තය ගෙවීමේ වසන්තය ගෙවී ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics

