Pinsara Oba Hara Lyrics by Karunarathna Diwulgane
Pinsara Oba Hara (පින්සර ඔබ හැර) is a Sinhala song sung by Karunarathna Diwulgane. The lyrics were written by Mahinda Dissanayaka, and the music is composed by Gunadasa Kapuge. This page presents the Pinsara Oba Hara lyrics in Sinhala script (පින්සර ඔබ හැර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pinsara Oba Hara |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| LYRICIST | Mahinda Dissanayaka |
| COMPOSER | Gunadasa Kapuge |
| VIEWS | 45 |
| UPDATED |
Pinsara Oba Hara Lyrics
Pinsara oba hera
Pilibanda situwili wenathaka daluladao
Oba gena ma gena mathakaya amathaka
Karanna puluwandao...
Sihinen ga mudu suwandak wagei
Mihiri atheethaya danune
Obata me taram ma pemkala bawa
Wenwana thuru nae danune...
Pinsara oba hera...
Jale maluwan kopamana sitiyath
Kohomada nada inne
Oba misa wena aya nopethu hindai
Me hati hitha paeranne...
Pinsara oba hera...පින්සර ඔබ හැර ගී පද
පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ...//
සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
මිහිරි අතීතය දැනුනේ
ඔබට මේ තරම් මා පෙම්කළ බව
වෙන්වන තුරු නෑ දැනුනේ...
පින්සර ඔබ හැර...
ජලේ මාළුවන් කොපමණ සිටියත්
කොහොමද නාඩා ඉන්නේ
ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
මේ හැටි හිත පෑරෙන්නේ...
පින්සර ඔබ හැර...//Related Songs and Tags
Pinsara Oba Hara LyricsPinsara Oba Hara Lyrics Englishපින්සර ඔබ හැරපින්සර ඔබ හැර ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane LyricsGunadasa Kapuge ComposerMahinda Dissanayaka Lyricist