Nera Ekka Kanduleli Ahula Lyrics by Karunarathna Diwulgane
Nera Ekka Kanduleli Ahula (නෑර එකක් කඳුලැලි අහුලා) is a Sinhala song sung by Karunarathna Diwulgane. This page presents the Nera Ekka Kanduleli Ahula lyrics in Sinhala script (නෑර එකක් කඳුලැලි අහුලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nera Ekka Kanduleli Ahula |
|---|---|
| SINGER | Karunarathna Diwulgane |
| VIEWS | 4 |
| UPDATED |
Nera Ekka Kanduleli Ahula Lyrics
Naera ekak kandulali ahula
Paara asagena sasara pura
Maa haa aa oba
Athahera me lesa
Aavemi me lesa
Aavemi mama duru kathara bala
Danimihandinnemi Yashodhara
Nim nathi avve ras maala
Gauwin gauve duka randila
Aadare namin perum purannam
Matu bhavayeth munagagena thura
Danimihandinnemi Yashodhara
Daruwan heta daewadi illaa
Yadina kalata sulangili allaa
Bhavana suwen inne kelesada
Aavemi mama gihigeya herada
Danimihandinnemi Yashodhara
Naera ekak ....නෑර එකක් කඳුලැලි අහුලා ගී පද
නෑර එකක් කඳුලැලි අහුලා
පාර අසාගෙන සසර පුරා
මා හා ආ ඔබ
අතහැර මේ ලෙස
ආවෙමි මේ ලෙස
ආවෙමි මම දුරු කතර බලා
දනිමි හැඳින්‍නෙමි යශෝධරා
නිම් නැති අව්‍වේ රැස් මාලා
ගව්වින් ගව්වේ දුක රැඳිලා
ආදරේ නමින් පෙරුම් පුරන්නම්
මතු භවයෙත් මුණගැසෙන තුරා
දනිමි හැඳින්‍නෙමි යශෝධරා
දරුවන් හෙට දෑවැදි ඉල්ලා
යදින කලට සුළැඟිලි අල්ලා
භාවනා සුවෙන් ඉන්නේ කෙලෙසද
ආවෙමි මම ගිහිගෙය හැරදා
දනිමි හැඳින්‍නෙමි යශෝධරා
නෑර එකක් ....Related Songs and Tags
Nera Ekka Kanduleli Ahula LyricsNera Ekka Kanduleli Ahula Lyrics Englishනෑර එකක් කඳුලැලි අහුලානෑර එකක් කඳුලැලි අහුලා ගීතයේ පද පෙළLyrics With TransliterationKarunarathna Diwulgane SongsKarunarathna Diwulgane LyricsDiwulgane Lyrics