Dedunne Sath Pata Hangala Lyrics by Nirosha Virajini
Dedunne Sath Pata Hangala (දේදුන්නේ සත් පාට හංගලා) is a Sinhala song sung by Nirosha Virajini. This page presents the Dedunne Sath Pata Hangala lyrics in Sinhala script (දේදුන්නේ සත් පාට හංගලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dedunne Sath Pata Hangala |
|---|---|
| SINGER | Nirosha Virajini |
| VIEWS | 181 |
| UPDATED |
Dedunne Sath Pata Hangala Lyrics
Dedunne sat pata hangala
Hinahenne, koi sitada hangila
Pidenne suvandinma nahavila
Oba namata ron sada
Obe uyanemai...
Dedunne sat pata hangala
Hinahenne, koi sitado hangila
Raa sande sinidu kiranath epa
Laa ire arunu daharath epa
Gee sare miyuru piyarau epa
Jeevithe oba gene nam...
Raa sande sinidu kiranath epa
Laa ire arunu daharath epa...
Maaruthe sumudu sihilath epa
Heenaye aruma dehanath epa
Paamini gigiri rasu del epa
Adare oba mawe nam
Maaruthe sumudu sihilath epa
Heenaye aruma dehanath epa...
Pidenne suvandinma nahavila
Oba namata ron sada
Obe uyanemai...දේදුන්නේ සත් පාට හංගලා ගී පද
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ, කොයි සිතද හැංගිලා //
පිදෙන්නේ සුවඳින්ම නැහැවිලා
ඔබ නමට රොන් සදා
ඔබේ උයනේමයි...
දේදුන්නේ සත් පාට හංගලා
හිනැහෙන්නේ, කොයි සිතාදෝ හැංගිලා
රෑ සඳේ සිනිදු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා
ගී සරේ මියුරු පියරැව් එපා
ජීවිතේ ඔබ ගෙනේ නම්...
රෑ සඳේ සිනිදු කිරණත් එපා
ලා ඉරේ අරුණු දහරත් එපා...
මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා
පාමිණි ගිගිරි රසු දැල් එපා
ආදරේ ඔබ මැවේ නම්
මාරුතේ සුමුදු සිහිලත් එපා
හීනයේ අරුම දැහැනත් එපා...
පිදෙන්නේ සුවඳින්ම නැහැවිලා
ඔබ නමට රොන් සදා
ඔබේ උයනේමයි...Performances of Dedunne Sath Pata Hangala
Cover versions, live performances, and reality-show contestant performances of “Dedunne Sath Pata Hangala” on YouTube.
Cover Versions · 12
▶Coverහිරූෂිට මේවත් පුලුවන්ද? නිරෝෂාගේ දේදුන්නේ සත් පාට හංගල ..@hirushiChat & Music ITN
▶CoverDedunne Sath Pata (දේදුන්නේ සත් පාට) | Raveen Tharuka සමඟ Nirosha Virajini | Yugathra (යුගාත්‍රා)Yugathra
▶CoverDedunne Sath Pata Hangala | දේදුන්නේ සත් පාට | Nirosha VirajiniCharana TV
▶CoverDedunne Sath Pata Hangala, දේදුන්නේ සත් පාට, Nirosha VirajiniNadee Nisansala
▶CoverDedunne Sath Pata Hangala (දේදුන්නේ සත් පාට හංගලා) | Nirosha Virajini | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverDedunne Sath Pata Hangala / Nirosha Virajini / Sinhala SongsSinhala Songs
▶CoverDedunne Sath Pata Hangala Sinhala Song Virajini LoversMusic Lovers
▶CoverDedunne Sath Pata Hangala දේදුන්නේ සත් පාට හංගලා Nirosha VirajiniSajini Ishanka
▶CoverDedunne Sath Pata Hangala | Nirosha VirajiniCeylon ENT.
▶Coverදේදුන්නේ සත් පාට හංගලා | Nirosha Virajini | අහලා බලන්න ආයේ ආයේ බලන්න හිතෙයි හොදේATo Music
▶CoverDedunne Sath Pata Hangala - Nirosha VirajineeDedunu Tv Sri Lanka
▶CoverDedunnae Sathpata Hangala (දේදුන්නේ සත් පාට හංගලා) - Nirosha Virajini - Swarna Swara - Adelaide 2019The Arjuna Memories
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dedunne Sath Pata Hangala LyricsDedunne Sath Pata Hangala Lyrics Englishදේදුන්නේ සත් පාට හංගලාදේදුන්නේ සත් පාට හංගලා ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics