Nodanee Apage Pathum Lyrics
“Lova ma wenuwen mewu dewangana oba nam me bhawe” (ලොව මා වෙනුවෙන් මැවූ දෙවඟන ඔබ නම් මේ භවේ): Nodanee Apage Pathum (නොදනී අපගේ පැතුම්) lyrics, a Sinhala duet sung by Nirosha Virajini and Voice Print, with words by Eshan Antony and music by Dilan Irugalbandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නොදනී අපගේ පැතුම් ගී පද.
| SONG | Nodanee Apage Pathum |
|---|---|
| SINGER | Nirosha Virajini, Voice Print |
| LYRICIST | Eshan Antony |
| COMPOSER | Dilan Irugalbandara |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Nodanee Apage Pathum Lyrics Singlish
Lova ma wenuwen mewu dewangana oba nam me bhawe
Kenehilikam ai kale apa adarayata me lese
Allu wita ath ape e athangili yawe sematane
Wen kerumata me ape athangili kuriru ai lova mese
Ma layehi andi rupe aya nam aya layehi andi rupe mama nam
Ai me lesa lova karamin saradama.......
Nodani apage pathum nidi nathi ra dodana vadan
Muwa matha thabu e senin apa thol neth waesena dasun
Lova nodani e asha pathum apa ek wi mewu sihine dasun......
Duruwa maage bhawe mawpiy obaya ne me bhawe
Sathutai ohu ma hade eka le jathiya mewunada ape
Ma layehi andi rupe ohu nam ohu layehi andi rupe mama nam
Kula mala agam noma weyi badhawan.......
Nodani apage pathum.......///නොදනී අපගේ පැතුම් ගී පද
ලොව මා වෙනුවෙන් මැවූ දෙවඟන ඔබ නම් මේ භවේ
කෙණෙහිලිකම් ඇයි කළේ අප ආදරයට මේ ලෙසේ
ඇල්ලූ විට අත් අපේ ඒ අතැඟිලි යාවේ සැමතැනේ
වෙන් කෙරුමට මේ අපේ අතැඟිලි කුරිරු ඇයි ලොව මෙසේ
මා ළයෙහි ඇඳී රූපේ ඇය නම් ඇය ළයෙහි ඇඳි රූපේ මම නම්
ඇයි මේ ලෙස ලොව කරමින් සරදම්.......
නොදනී අපගේ පැතුම් නිදි නැති රෑ දොඩනා වදන්
මුව මත තැබූ ඒ සැණින් අප තොල් නෙත් වෑසෙනා දසුන්
ලොව නොදනී ඒ ආශා පැතුම් අප එක් වී මැවු සිහිනේ දසුන්......
දුරුවන් මාගේ භවේ මව්පිය ඔබය නේ මේ භවේ
සතුටයි ඔහු මා හදේ එක ලේ ජාතිය මැවුණද අපේ
මා ළයෙහි ඇඳී රූපේ ඔහු නම් ඔහු ළයෙහි ඇඳි රූපේ මම නම්
කුල මල ආගම් නොම වෙයි බාධාවන්.......
නොදනී අපගේ පැතුම්.......///
Performances of Nodanee Apage Pathum
Cover versions, live performances, and reality-show contestant performances of “Nodanee Apage Pathum” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nodanee Apage Pathum LyricsNodanee Apage Pathum Lyrics Englishනොදනී අපගේ පැතුම්නොදනී අපගේ පැතුම් ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsDilan Irugalbandara ComposerEshan Antony Lyricist

