Oba Sandak Mayi

Song Details: Singer & Composer Information
Oba Sandak Mayi Lyrics in Sinhala (ඔබ සඳක් මැයි ගී පද) and English by Nirosha Virajini. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Oba Sandak Mayi
🎤 SINGER
👁️ VIEWS
0

Oba Sandak Mayi Lyrics

Oba sandak mai sanda mage mai
Vindawana kandulin latawena susumin mudawana
Oba sandak mai sanda mage mai

Wala peera nagenupowa
Tharaka meda dilenu lowa
Gimhana rathriye
Visal gam bim niwanu nowa
Obe premie
Nawathana langa hindinu maen

Oba sandak .........

Kalal diya matha randanu nowa
Mudalakata pem badinu nowa
Hudakala rathriye
Aruthsun situ naewenu nowa
Oba premie
Nawathana langa hindinu maen

ඔබ සඳක් මැයි ගී පද

ඔබ සඳක් මැයි සඳ මගේ මැයි
විඳවනා කඳුළින් ලතැවෙන සුසුමින් මුදවනා
ඔබ සඳක් මැයි සඳ මගේ මැයි

වලා පීරා නැගෙනු පොව
තාරකා මැද දිලෙනු ලොව
ගිම්හාන රාත්‍රියේ
විසල් ගම් බිම් නිවනු නොව
ඔබේ ප්‍රේමියේ
නවාතැන ළඟ හිඳිනු මැන

ඔබ සඳක් .........

කළල් දිය මත රඳනු නොව
මුදලකට පෙම් බඳිනු නොව
හුදකලා රාත්‍රියේ
අරුත්සුන් සිතු නැවෙනු නොව
ඔබ ප්‍රේමියේ
නවාතැන ළඟ හිඳිනු මැන

Frequently Asked Questions

Who sang Oba Sandak Mayi?

Nirosha Virajini performed Oba Sandak Mayi. Nirosha Virajini is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Oba Sandak Mayi complete lyrics?

You can find the complete Oba Sandak Mayi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Sandak Mayi?

Oba Sandak Mayi has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ සඳක් මැයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ සඳක් මැයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Oba Sandak Mayi LyricsOba Sandak Mayi Song LyricsOba Sandak Mayi Lyrics Englishඔබ සඳක් මැයි Lyricsඔබ සඳක් මැයි ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsVirajini Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Oba Sandak Mayi" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Oba Sandak Mayi" by Nirosha Virajini