Me Sitha Diganthaye Lyrics by Nirosha VirajiniWipula Bulathsinhala
Me Sitha Diganthaye (මේ සීත දිගන්තයේ) is a Sinhala song sung by Nirosha Virajini and Wipula Bulathsinhala. The lyrics were written and the music composed by Wipula Bulathsinhala. This page presents the Me Sitha Diganthaye lyrics in Sinhala script (මේ සීත දිගන්තයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Sitha Diganthaye |
|---|---|
| SINGER | Nirosha Virajini, Wipula Bulathsinhala |
| LYRICIST | Wipula Bulathsinhala |
| COMPOSER | Wipula Bulathsinhala |
| VIEWS | 2 |
| UPDATED |
Me Sitha Diganthaye Lyrics
Me seetha diganthaye thaniwu apema lowe
Me aetha arannaye suwadai ape aadare
Sepalika mal sinawo
Mumunai ape pem kathawo
Milana wu me rayee seetha diganthaye
Suwadai ape aadare
Thaniwu apema lowe
Sewwandiyema mage oba ma pidu sene
Suwadai ma jeewe pura
Suhadaneni mage oba ma pidu sene
Mihiri ma jeewe pura
Thaniwenne nae divithura priye
Thaniwennepa sihina lokaye
Sathuta piri me seetha diganthaye
Thaniwu apema lowe
Suwadai ape aadare
Sipa ganna aasai math wu nuwan obe
Kulundul pathum mal peedena paye
Nihandai nisansalai tharu yaaya nindae
Sangawenemi oba thurulle
Sasalai hade geetha rawe
Sanasanna ma dawena pem sili
Apema wu me rayee seetha diganthaye
(Thaniwu apema lowe
Suwadai ape aadare)...//මේ සීත දිගන්තයේ ගී පද
මේ සීත දිගන්තයේ තනිවූ අපේම ලොවේ
මේ ඈත අරන්නයේ සුවඳයි අපේ ආදරේ
සේපාලිකා මල් සිනාවෝ
මුමුණයි අපේ පෙම් කතාවෝ
මිලන වූ මේ රැයේ සීත දිගන්තයේ
සුවඳයි අපේ ආදරේ
තනිවූ අපේම ලොවේ
සෙව්වන්දියේ මගේ ඔබ මා පිදූ සෙනේ
සුවඳයි ම ජීවේ පුරා
සුහදාණෙනි මගේ ඔබ මා පිදූ සෙනේ
මිහිරී මා ජීවේ පුරා
තනිවෙන්නෙ නෑ දිවිතුරා ප්‍රියේ
තනිවෙන්නෙපා සිහින ලෝකයේ
සතුට පිරි මේ සීත දිගන්තයේ
තනිවූ අපේම ලොවේ
සුවඳයි අපේ ආදරේ
සිප ගන්න ආසයි මත් වූ නුවන් ඔබේ
කුළුඳුල් පැතුම් මල් පීදෙනා පැයේ
නිහඬයි නිසංසලයි තරු යාය නින්දේ
සැඟවෙන්නෙමි ඔබ තුරුල්ලේ
සසලයි හදේ ගීත රාවේ
සනසන්න මා දැවෙන පෙම් සිලි
අපේම වූ මේ රැයේ සීත දිගන්තයේ
(තනිවූ අපේම ලොවේ
සුවඳයි අපේ ආදරේ)...//Related Songs and Tags
Me Sitha Diganthaye LyricsMe Sitha Diganthaye Lyrics Englishමේ සීත දිගන්තයේමේ සීත දිගන්තයේ ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsWipula Bulathsinhala ComposerWipula Bulathsinhala Lyricist