Sandu Sakki Kiyapu Den Lyrics by Nirosha Virajini
Sandu Sakki Kiyapu Den (සඳු සාක්කි කියාපුදෙන්) is a Sinhala song sung by Nirosha Virajini. This page presents the Sandu Sakki Kiyapu Den lyrics in Sinhala script (සඳු සාක්කි කියාපුදෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandu Sakki Kiyapu Den |
|---|---|
| SINGER | Nirosha Virajini |
| VIEWS | 4 |
| UPDATED |
Sandu Sakki Kiyapu Den Lyrics
Sandu sakki kiyapuden (kiyapuden)
Hiru sahathika liyapuden (liyapuden)
Sandu sakki kiyapuden - Hiru sahathika liyapuden
Tharu diwaru porondu namen
Hithumatheta eheta meheta waenena sina mal
Pel bandagena hinawenna (hinawenna)
Mal wayasata genath dunna (genath dunna)
Suwanda sina mal
Chandikamata randu karana bandi goyama kalabalayata //
Sithiwili wakkada kadenne hari sodisiyen
Mala kiyum laba liyum mal wayasata dapane dawi
Hitha podiwi nasthi weyi hari parissamin
Pel bandagena hinawenna (hinawenna)
Mal wayasata genath dunna (genath dunna) //
Suwanda sina mal
Pulun rodaka wes aragena pihatuwaka pataligenna //
Wiraha kandulu pawa ewi hari sahalluwen
Namya ridum sonduru susum mal wayasata neethi dawi
Sina kusuma bima wetewi e awasarayen
Pel bandagena hinawenna (hinawenna)
Mal wayasata genath dunna (genath dunna) //
Suwanda sina mal
Sandu sakki kiyapuden (kiyapuden) (kiyapuden)
Hiru sahathika liyapuden (liyapuden) (liyapuden)
Sandu sakki kiyapuden - Hiru sahathika liyapuden
Tharu diwaru porondu namen
Hithumatheta eheta meheta waenena sina mal
Pel bandagena hinawenna (hinawenna)
Mal wayasata genath dunna (genath dunna)
Pel bandagena hinawenna (hinawenna)
Mal wayasata genath dunna (suwanda sina mal)
Pel bandagena hinawenna (hinawenna)
Mal wayasata genath dunna (suwanda sina mal)සඳු සාක්කි කියාපුදෙන් ගී පද
සඳු සාක්කි කියාපුදෙන් (කියාපුදෙන්)
හිරු සහතික ලියාපුදෙන් (ලියාපුදෙන්)
සඳු සාක්කි කියාපුදෙන් - හිරු සහතික ලියාපුදෙන්
තරු දිවුරූ පොරොන්දු නාමෙන්
හිතුමතේට එහෙට මෙහෙට වැනෙන සිනා මල්
පැල් බැඳගෙන හිනාවෙන්න (හිනාවෙන්න)
මල් වයසට ගෙනත් දුන්න (ගෙනත් දුන්න)
සුවඳ සිනා මල්
චන්ඩිකමට රණ්ඩු කරන බන්ඩි ගොයම කලබලයට //
සිතිවිලි වක්කඩ කැඩෙන්නෙ හරි සෝදිසියෙන්
මාල කියුම් ලාබ ලියුම් මල් වයසට දපනෙ දාවි
හිත පොඩිවී නාස්ති වෙයි හරි පරිස්සමින්
පැල් බැඳගෙන හිනාවෙන්න (හිනාවෙන්න)
මල් වයසට ගෙනත් දුන්න (ගෙනත් දුන්න) //
සුවඳ සිනා මල්
පුළුන් රොදක වෙස් අරගෙන පිහාටුවක පැටලීගෙන //
විරහ කඳුළු පාව ඒවි හරි සැහැල්ලුවෙන්
නම්‍ය රිදුම් සොඳුරු සුසුම් මල් වයසට නීති දාවි
සිනා කුසුම බිම වැටේවි ඒ අවසරයෙන්
පැල් බැඳගෙන හිනාවෙන්න (හිනාවෙන්න)
මල් වයසට ගෙනත් දුන්න (ගෙනත් දුන්න) //
සුවඳ සිනා මල්
සඳු සාක්කි කියාපුදෙන් (කියාපුදෙන්) (කියාපුදෙන්)
හිරු සහතික ලියාපුදෙන් (ලියාපුදෙන්) (ලියාපුදෙන්)
සඳු සාක්කි කියාපුදෙන් - හිරු සහතික ලියාපුදෙන්
තරු දිවුරූ පොරොන්දු නාමෙන්
හිතුමතේට එහෙට මෙහෙට වැනෙන සිනා මල්
පැල් බැඳගෙන හිනාවෙන්න (හිනාවෙන්න)
මල් වයසට ගෙනත් දුන්න (ගෙනත් දුන්න)
පැල් බැඳගෙන හිනාවෙන්න (හිනාවෙන්න)
මල් වයසට ගෙනත් දුන්න (සුවඳ සිනා මල්)
පැල් බැඳගෙන හිනාවෙන්න (හිනාවෙන්න)
මල් වයසට ගෙනත් දුන්න (සුවඳ සිනා මල්)Performances of Sandu Sakki Kiyapu Den
Cover versions, live performances, and reality-show contestant performances of “Sandu Sakki Kiyapu Den” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowSanda Sakki Kiyapuden (සඳ සාක්කි කියාපුදෙන්) Tharushi Dewmini | Dream Star Season 12 | TV DeranaSanda Sakki Kiyapuden Tharushi Dewmini
▶Reality ShowSanda Sakki Kiyapuden (සඳ සාක්කි කියාපුදෙන්) Tharushi Dewmini | Dream Star Season 12 | TV DeranaSanda Sakki Kiyapuden Tharushi Dewmini
▶Reality ShowSanda Sakki (සඳ සාක්කි කියාපුදෙන්) | Vindya Prasadini | Hiru Star Season 05Sanda Sakki
▶Reality Showසඳ සාක්කි කියාපුදෙන් | Hiru Star - Season 02 (Rehearsal)Nirosha Virajini
▶Reality ShowSanda Sakki (සඳ සාක්කි කියාපුදෙන්) | Vindya Prasadini | Hiru Star Season 05Sanda Sakki
Cover Versions · 7
▶CoverSanda Sakki Kiyapuden | සඳ සාක්කි කියාපුදෙන් | Nirosha Virajini | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSanda Sakki Kiyapuden (සඳ සාක්කි කියාපුදෙන්) - Mariazelle Goonetilleke | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverSanda Sakki Kiyapuden (සඳ සාක්කි කියාපුදෙන්) - Mariazelle Goonetilleke | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverSandu Sakki Kiyapuden | සඳු සාක්කි කියාපුදෙන් | NIROSHA VIRAJINI | නිරෝෂා විරාජිනීSinhala Sindu -සිංහල සින්දු
▶CoverSanda Sakki Kiyapuden | සඳ සාක්කි කියාපුදෙන් Cover - VishwaveVishwave
▶CoverSanda Sakki Kiyapuden (Sinhala Song Meaning) - Nirosha VirajiniSinhala Lyricspedia
▶CoverSanda Sakki Kiyapuden - සඳ සාක්කි කියාපුදෙන් – Nirosha Virajini with Sunflower | Bass BoostedThambapanni Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandu Sakki Kiyapu Den LyricsSandu Sakki Kiyapu Den Lyrics Englishසඳු සාක්කි කියාපුදෙන්සඳු සාක්කි කියාපුදෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics