Hewanallatawath Paduwe Lyrics by Nirosha Virajini
Hewanallatawath Paduwe (හෙවනැල්ලටවත් පාඩුවේ) is a Sinhala song sung by Nirosha Virajini. This page presents the Hewanallatawath Paduwe lyrics in Sinhala script (හෙවනැල්ලටවත් පාඩුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hewanallatawath Paduwe |
|---|---|
| SINGER | Nirosha Virajini |
| VIEWS | 16 |
| UPDATED |
Hewanallatawath Paduwe Lyrics
hevanellatavath paduwé innata idak kadak néné
chatu vadan väki daran innata tavanama hitak oné
supem enum pada ränayi ochcham taravatu ganayi
vihilu kaloth man dura diga giyothin äs rathu venavamayi //
avitilla adu nätté metaram
duka nädda äyi mehema saradama
midi välata rävatichcha ganayi
pempat liya liya puda dennata ena
obé hita mata oné nä nä nämaiyi
hevanellatavath ........
hita magé kiyavanna bäri nam
man obava piliganne nätinam
gangulakata ini kapuva ganayi
mangathota räka inda undurannata ena
mage hita denne nä nä nä nämaiyi
hevanellatavath ...........//හෙවනැල්ලටවත් පාඩුවේ ගී පද
හෙවනැල්ලටවත් පාඩුවේ ඉන්නට ඉඩක් කඩක් නෑනේ
චාටු වදන් වැකි දරාන ඉන්නට ටවනම හිතක් ඹ්නේ
සුපෙම් ඇනුම් පද රෑනයි ඔච්චම් තරවටු ගානයි
විහිළු කළොත් මං දුර දිග ගියොතිින් ඇස් රතු වෙනවාමයි //
ඇවිටිල්ල අඩු නැත්තෙ මෙතරම්
දුක නැද්ද ඇයි මෙහෙම සරදම්
මිදි වැලට රැවටිච්ච ගානයි
පෙම්පත් ලිය ලිය පුද දෙන්නට එන
ඔබේ හිත මට ඕනෑ නෑ නෑ නෑමයි
හෙවනැල්ලටවත් ........
හිත මගේ කියවන්න බැරි නම්
මං ඔබව පිළිගන්නේ නැතිනම්
ගඟුලකට ඉනි කැපුව ගානයි
මඟතොට රැක ඉඳ උඳුරන්නට එන
මගෙ හිත දෙන්නේ නෑ නෑ නෑ නෑමයි
හෙවනැල්ලටවත් ...........//
Related Songs and Tags
Hewanallatawath Paduwe LyricsHewanallatawath Paduwe Lyrics Englishහෙවනැල්ලටවත් පාඩුවේහෙවනැල්ලටවත් පාඩුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics