Sudu Ath Powwek Lyrics by Nirosha Virajini
Sudu Ath Powwek (සුදු ඇත් පොව්වෙක්) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Bandula Nanayakkarawasam, and the music is composed by Rohana Weerasinghe. This page presents the Sudu Ath Powwek lyrics in Sinhala script (සුදු ඇත් පොව්වෙක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Ath Powwek |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 454 |
| UPDATED |
Sudu Ath Powwek Lyrics
Sudu ath powwek sudu piyuma hodin gena
Pedakunu nokalath siri yahane
Perum pura ma kusata pemini bilindu
Mata raja petiyek
Han kithi kawamin kusa thula sakman karana
Nuba dagayeku we dayi nikamata men mata sithena
Petiyo nuba duwaka wunath mata putheku wunath
Nube hisa paladanne wenasak nathi eka adarayai
Adarayai adarayai....
Kusa thula daruwai mathu budu wana pathuman na
Leya kiri kara pewwai udam anannata risi na
Petiyo nuba duwaka wunath mata putheku wunath
Ma nubata pudanne sabawa didulana jeewithayai
Jeewithayai jeewithayai...
Sudu ath powwek...සුදු ඇත් පොව්වෙක් ගී පද
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඬින් ගෙන
පැදකුණු නොකලත් සිරි යහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිලිඳු
මට රජ පැටියෙක්
හන් කිති කවමින් කුස තුල සක්මන් කරනා
නුඹ දඟයෙකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා
පැටියෝ නුඹ දුවක වුනත් මට පුතෙකු වුනත්
නුඹේ හිස පළඳන්නේ වෙනසක් නැති එක ආදරයයි
ආදරයයි ආදරයයි....
කුස තුල දැරුවයි මතු බුදු වන පැතුමන් නෑ
ලෙය කිරි කර පෙව්වයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ නුඹ දුවක වුනත් මට පුතෙකු වුනත්
මා නුඹට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි
ජීවිතයයි ජීවිතයයි...
සුදු ඇත් පොව්වෙක්...Related Songs and Tags
Sudu Ath Powwek LyricsSudu Ath Powwek Lyrics Englishසුදු ඇත් පොව්වෙක්සුදු ඇත් පොව්වෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsRohana Weerasinghe ComposerBandula Nanayakkarawasam Lyricist