Sandarajini Ayi Da

Song Details: Singer & Composer Information
Sandarajini Ayi Da Lyrics in Sinhala (සඳරාජිණී ඇයි ද ගී පද) and English by Nirosha Virajini. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sandarajini Ayi Da
🎤 SINGER
👁️ VIEWS
1

Sandarajini Ayi Da Lyrics

Sandarajini ai da hangee ai da hangee
Me rayee paaluwe vedana ma davavee
Sandarajini ai da hangee ai da hangee
Me rayee paaluwe

Ae haa bandee aava eda samuganna mageng mideelaa
Mathake sadaa suvadhe velee sansaaraye inna maa haa
Jeevithe maa pathu ee sinaavo jeevithe ko pathu ee sinaavo
Vedana yaakale maayava se velapennado me lesin

Sandarajini ai da hangee............

Raa thun yame hadanaa mageng ven venn situwe kesedo
Sulage radee kaatat horaa maage langin innado
Jeevithe maa pathu ee sinaavo jeevithe ko pathu ee sinaavo
Vedana yaakale maayava se velapennado me lesin

Sandarajini ai da hangee............

සඳරාජිණී ඇයි ද ගී පද

සඳරාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී
සඳරාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ

ඈ හා බැඳී ආවා එදා සමුගන්න මාගෙන් මිදීලා
මතකේ සදා සුවදේ වෙලී සංසාරයේ ඉන්න මා හා
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යාකලේ මායාව සේ වැළපෙන්නදෝ මේ ලෙසින්

සඳරාජිණී ඇයි ද හැංගී............

රෑ තුන්යමේ හඩනා මගෙන් වෙන් වෙන්න් සිතුවේ කෙසේදෝ
සුළගේ රැදී කාටත් හොරා මාගේ ළඟින් ඉන්නදෝ
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යාකලේ මායාව සේ වැළපෙන්නදෝ මේ ලෙසින්

සඳරාජිණී ඇයි ද හැංගී............

Frequently Asked Questions

Who sang Sandarajini Ayi Da?

Nirosha Virajini performed Sandarajini Ayi Da. Nirosha Virajini is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sandarajini Ayi Da complete lyrics?

You can find the complete Sandarajini Ayi Da lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sandarajini Ayi Da?

Sandarajini Ayi Da has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සඳරාජිණී ඇයි ද ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සඳරාජිණී ඇයි ද ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sandarajini Ayi Da LyricsSandarajini Ayi Da Song LyricsSandarajini Ayi Da Lyrics Englishසඳරාජිණී ඇයි ද Lyricsසඳරාජිණී ඇයි ද ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsVirajini Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sandarajini Ayi Da" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sandarajini Ayi Da" by Nirosha Virajini