Ridi Poru Lyrics
“Ridi poru salena handin, gini kana vetuna nowe ma” (රිදී පෝරු සැලෙන හඬින්, ගිනි කන වැටුණා නොවේ මා): Ridi Poru (රිදී පෝරු) lyrics, a Sinhala folk song sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රිදී පෝරු ගී පද.
| SONG | Ridi Poru |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Folk |
| VIEWS | 17 |
| UPDATED |
Ridi Poru Lyrics Singlish
Ridi poru salena handin - gini kana vetuna nowe ma
Sit poja enna gihilla mage - e ettho duru ratakin
Ma mini deyiya - ma mini deyiya
Ma mini deyiya - sudu hura
Sudu hura - sudu hura - sudu hura
Apila etthota poth pojjak - liyala dennata kela pojja veta
Awe - awe - awe - awe - awe
Nadi there ruppave - avasihiyen mama handuwa
Mala giya ettan ena vele - koi koi detat pama velaරිදී පෝරු ගී පද
රිදී පෝරු සැලෙන හඬින් - ගිනි කන වැටුණා නොවේ මා
සිත් පොජ්ජ ඇන්න ගිහින් මගෙ - ඒ ඇත්තෝ දුරු රටකින්
මා මිනි දෙයියා - මා මිනි දෙයියා
මා මිනි දෙයියා - සුදු හූරා
සුදු හූරා - සුදු හූරා - සුදු හූරා
අපිලෑ ඇත්තොට පොත් පොජ්ජක් - ලියලා දෙන්නට කැලෑ පොජ්ජ වෙත
ආවේ - ආවේ - ආවේ - ආවේ - ආවේ
නදී තෙරේ රුප්පාවේ - අවසිහියෙන් මම හැඬුවා
මළ ගිය ඇත්තන් එන වේලේ - කොයි කොයි දේටත් පමා වෙලා
Performances of Ridi Poru
Cover versions, live performances, and reality-show contestant performances of “Ridi Poru” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridi Poru LyricsRidi Poru Lyrics Englishරිදී පෝරුරිදී පෝරු ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics
