Rosa Mal Pohottu (Address Na Movie) Lyrics by Nirosha Virajini
Rosa Mal Pohottu (Address Na Movie) (රෝස මල් පොහොට්ටු) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Rosa Mal Pohottu (Address Na Movie) lyrics in Sinhala script (රෝස මල් පොහොට්ටු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Mal Pohottu (Address Na Movie) |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 5 |
| UPDATED |
Rosa Mal Pohottu (Address Na Movie) Lyrics
Rosa mal pohottu padika vedika duli gode
Nelum mal pohottu kilutu diye
Kunu kanu dige
Kiri mavuwaru misa mavpiyan nae
Thimbiri gedara maga paarai
Adaraye diya sirawak nae
Hawasata kanduluma pamanai
Rosa mal pohottu .../
Akurak aehin dutu kawuruth nae
Akuru aithi mala potatai
Seethala polowe denethata nidi nae
Heenath heenama pamanai
Rosa mal pohottu .../රෝස මල් පොහොට්ටු ගී පද
රෝස මල් පොහොට්ටු පදික වේදිකා දූලි ගොඩේ
නෙලුම් මල් පොහොට්ටු කිළුටු දියේ
කුණු කාණු දිගේ
කිරි මවුවරුන් මිස මව්පියන් නෑ
තිඹිරි ගෙදර මග පාරයි
ආදරයේ දිය සිරාවක් නෑ
හවසට කඳුළුම පමණයි
රෝස මල් පොහොට්ටු .../
අකුරක් ඇහින් දුටු කවුරුත් නෑ
අකුරු අයිති මල පොතටයි
සීතල පොළොවේ දෙනෙතට නිදි නෑ
හීනත් හීනම පමණයි
රෝස මල් පොහොට්ටු .../Related Songs and Tags
Rosa Mal Pohottu (Address Na Movie) LyricsRosa Mal Pohottu (Address Na Movie) Lyrics Englishරෝස මල් පොහොට්ටුරෝස මල් පොහොට්ටු ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist