Oba Nisa Tele Drama Theme Song Lyrics
“Tharu eliyak vee paara kiyanam” (තරු එළියක් වී පාර කියන්නම්): Oba Nisa Tele Drama Theme Song (ඔබ නිසා ටෙලි නාට්‍ය තේමා ගීතය) lyrics, a Sinhala love song sung by Nirosha Virajini, with words by Malki Wijemanna and music by Suresh Maliyadda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Tharu eliyak, and in Sinhala it is ඔබ නිසා ටෙලි නාට්‍ය තේමා ගීතය ගී පද.
| SONG | Oba Nisa Tele Drama Theme Song |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Malki Wijemanna |
| COMPOSER | Suresh Maliyadda |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Oba Nisa Tele Drama Theme Song Lyrics Singlish
Tharu eliyak vee paara kiyanam
Varusawak vee... pawasa niwannam
Katharaka sisilasa mama wennam
Jeevath wennam sithuwili sira karan
Oba nisa... oba nisa...
Oba nisa... oba nisa...
Kirilliyak se aththatu salala
Raa duthu sihine... igila giye maa
Awadiwanna dan kaalaya awidin
Maa gena mathaken mama yannam
Oba nisa... oba nisa...
Tharu eliyak vee paara kiyanam
Varusawak vee... pawasa niwannam
Katharaka sisilasa mama wennam
Jeevath wennam sithuwili sira karan
Oba nisa... oba nisa...
Oba nisa... oba nisa...ඔබ නිසා ටෙලි නාට්‍ය තේමා ගීතය ගී පද
තරු එළියක් වී පාර කියන්නම්
වරුසාවක් වී... පවස නිවන්නම්
කතරක සිසිලස මම වෙන්නම්
ජීවත් වෙන්නම් සිතුවිලි සිර කරන්
ඔබ නිසා... ඔබ නිසා...
ඔබ නිසා... ඔබ නිසා...
කිරිල්ලියක් සේ අත්තටු සලලා
රෑ දුටු සිහිනේ... ඉගිල ගියේ මා
අවදිවන්න දැන් කාලය ඇවිදින්
මා ගැන මතකෙන් මම යන්නම්
ඔබ නිසා... ඔබ නිසා...
තරු එළියක් වී පාර කියන්නම්
වරුසාවක් වී... පවස නිවන්නම්
කතරක සිසිලස මම වෙන්නම්
ජීවත් වෙන්නම් සිතුවිලි සිර කරන්
ඔබ නිසා... ඔබ නිසා...
ඔබ නිසා... ඔබ නිසා...Related Songs and Tags
Oba Nisa Tele Drama Theme Song LyricsOba Nisa Tele Drama Theme Song Lyrics Englishඔබ නිසා ටෙලි නාට්‍ය තේමා ගීතයඔබ නිසා ටෙලි නාට්‍ය තේමා ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsSuresh Maliyadda ComposerMalki Wijemanna Lyricist