Hitha Ridena Tharam Lyrics by Nirosha Virajini
Hitha Ridena Tharam (හිත රිදෙන තරම්) is a Sinhala song sung by Nirosha Virajini. This page presents the Hitha Ridena Tharam lyrics in Sinhala script (හිත රිදෙන තරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Ridena Tharam |
|---|---|
| SINGER | Nirosha Virajini |
| VIEWS | 14 |
| UPDATED |
Hitha Ridena Tharam Lyrics
Hita riden taram maage obata dene nam
Durin inne nae oya taram
Daes ridenakam baluwath oyaa enne nae ithin
Kadulu pamani uruma mata oben
Obatama sithee langwuna wenwuna
Maa thaama unthana thamaa
Obatama sithee langwuna wenwuna
Maa thaama unthana thamaa
Oba dutuwa me denethe kadulal wesenne
Hada susum tharagetaayi hadanne
Amathak kalaado api gewu atheete
Sihina maa haa wenwee giye
Obatama sithee langwuna wenwuna
Maa thaama unthana thamaa
Mata maewu sewanalle weneku sitinne
Mata idak naethido daen hade
Madivee giyaado maa pidu senehe
Awa ikmanin oba giye
Obatama sithee langwuna wenwuna
Maa thaama unthana thamaa
Hita riden taram........හිත රිදෙන තරම් ගී පද
හිත රිදෙන තරම් මාගේ ඔබට දැනේ නම්
දුරින් ඉන්නේ නෑ ඔය තරම්
දෑස් රිදෙනකම් බැලුවත් ඔයා එන්නෙ නෑ ඉතින්
කදුළු පමණි උරුම මට ඔබෙන්
ඔබටම සිතී ලංවුනා වෙන්වුනා
මා තාම උන්තැන තමා
ඔබටම සිතී ලංවුනා වෙන්වුනා
මා තාම උන්තැන තමා
ඔභ දුටුව මේ දෙනෙතේ කදුළැල් වෙසෙන්නේ
හද සුසුම් තරගෙටයි හඩන්නේ
අමතක කලාදෝ අපි ගෙවු අතීතේ
සිහින මා හා වෙන්වී ගියේ
ඔබටම සිතී ලංවුනා වෙන්වුනා
මා තාම උන්තැන තමා
මට මැවුව සෙවනැල්ලේ වෙනකෙකු සිටින්නේ
මට ඉඩක් නැතිදෝ දැන් හදේ
මදිවී ගියාදෝ මා පිදු සෙනේහේ
අව ඉක්මනින් ඔබ ගියේ
ඔබටම සිතී ලංවුනා වෙන්වුනා
මා තාම උන්තැන තමා
හිත රිදෙන තරම්........
Performances of Hitha Ridena Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Ridena Tharam” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverHitha Ridena Tharam - Nirosha Virajinitharu fdo
▶CoverHitha Ridunu Tharam(හිත රිදුනු තරම්) Denuwan Kaushaka | Music Video | New Sinhala Songs | New HitND TUNES
▶CoverHitha Riduna Tharam (හිත රිදුන තරම්) Denuwan Kaushaka | Music Video | New Sinhala Songs 2022Ridma Creations
▶Coverහිත රිදුන තරම් hitha riduna tharamAlpha Mixer
▶CoverHitha Ridena Tharam Nirosha New Song(2013)HD Officiol.හිත රිදෙන තරම්Miron Madu
▶Cover~ Hitha Ridena Tharam - Nirosha Virajini ~Dona Nanayakkara
▶CoverHitha Ridena TharamYashani Wijethunga
▶CoverHitha Ridena Tharam - Manuja MahawaththeMusic.lk - Audio
▶CoverHitha Ridena Tharam | Nirosha VirajiniUdara Samaraweera
▶Coverහිත රිදෙන තරම|Hitha Ridena Tharama - Amesh IsiriniduINVO
▶CoverSitha Ridena Tharam - Nirosha Virajini {හිත රිදෙන තරම්}Sinhala Songs - සිංහල සිංදු එකතුව
▶Coverඔය ඇස් දෙක මතක් වෙලා හිත රිදෙන තරම්..ආදරයෙ විරහව💔💔
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Ridena Tharam LyricsHitha Ridena Tharam Lyrics Englishහිත රිදෙන තරම්හිත රිදෙන තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics
