Himinethi Pemakata Remake Lyrics
“Himi nathi pemakata ikibinda handumata” (හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට), Himinethi Pemakata Remake (හිමි නැති පෙමකට (Remake)) lyrics: a Sinhala heartbreak song sung by Nirosha Virajini, with words by Camilus Perera and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිමි නැති පෙමකට (Remake) ගී පද, and many know it simply as Himi nathi.
| SONG | Himinethi Pemakata Remake |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Camilus Perera |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 78 |
| UPDATED |
Himinethi Pemakata Remake Lyrics Singlish
Himi nathi pemakata ikibinda handumata
Sitha mage bolanda welaa
An sathu hadakata pem kala waradata
Lowa mata erehi welaa...
Kiyaaganna mata dahasak de atha
Matu dawasa oba haa thani wi
Hamu wannata ba ukusuwesin bandi
Nethu dahasak apa wetha yomu wi...
Himi nathi pemakata...
Kirilliyaka lesa igili ennata
Sithe athatu nethada lebi
Waram nowe mata oba hamuwannata
Aethin hinda hinahenu manawi...
Himi nathi pemakata...හිමි නැති පෙමකට (Remake) ගී පද
හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගේ බොළඳ වෙලා
අන් සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා... //
කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනි වී
හමුවන්නට බැ උකුසු වෙසින් බැඳී
නෙතු දහසක් අප වෙත යොමු වී...
හිමි නැති පෙමකට... /
කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැතද ලැබී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිඳ හිනැහෙනු මැනවී...
හිමි නැති පෙමකට... /Performances of Himinethi Pemakata Remake
Cover versions, live performances, and reality-show contestant performances of “Himinethi Pemakata Remake” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Himinethi Pemakata Remake LyricsHiminethi Pemakata Remake Lyrics Englishහිමි නැති පෙමකට (Remake)හිමි නැති පෙමකට (Remake) ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsRohana Weerasinghe ComposerCamilus Perera Lyricist

