Mage Gami Jeewithe Lyrics by Damith Asanka
Mage Gami Jeewithe (මාගේ ගැමි ජීවිතේ) is a Sinhala song sung by Damith Asanka. This page presents the Mage Gami Jeewithe lyrics in Sinhala script (මාගේ ගැමි ජීවිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Gami Jeewithe |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 22 |
| UPDATED |
Mage Gami Jeewithe Lyrics
Mage gami jeewithe athera Kolambayi giye
Kolamba ruduruyida ma dakke iyee ude
(Dooli kunu pirunu nagare randi....//)
Kata kiyanemda me duka podi
Kawuruwath naane hitawath mage
(Yanna hithuna gam bim bala....//)
Mama inne dan rata andure pile
Man rata kanne nam thosay wade
Mage jeewithe mekado deyiyane
Me duk kiyananath deyiyo na ane
(Game yanna kasith nathe....//)
Kawadada man yanne nagaren midee
Mata inna ba mehema nagare randi
Podi kumburu kapuwata na me tharam
Duk winde maha polowa ay me tharam
(Game enawa e gindaren....//)
Mage gami jeewithe.......මාගේ ගැමි ජීවිතේ ගී පද
මාගේ ගැමි ජීවිතේ අතැර කොළඹයි ගියේ
කොළඹ රුදුරුයිද මා දැක්කේ ඊයේ උදේ
(දූලි කුණු පිරුණු නගරේ රැඳි....//)
කාට කියනෙම්ද මේ දුක පොදි
කව්රුවත් නෑනේ හිතවත් මගේ
(යන්න හිතුණා ගම් බිම් බලා....//)
මම ඉන්නේ දැන් රෑට අඳුරේ පිලේ
මං රෑට කන්නේ නම් තෝසේ වඩේ
මගේ ජීවිතේ මේකදෝ දෙයියනේ
මේ දුක් කියන්නත් දෙයියෝ නෑ අනේ
(ගමේ යන්න කාසිත් නැතේ....//)
කවදාද මං යන්නේ නගරෙන් මිදී
මට ඉන්න බෑ මෙහෙම නගරේ රැඳි
පොඩි කුඹුරු කැපුවාට නෑ මේ තරම්
දුක් වින්දේ මහ පොළොව ඇයි මේ තරම්
(ගමේ එනවා ඒ ගින්දරෙන්....//)
මාගේ ගැමි ජීවිතේ.......
Performances of Mage Gami Jeewithe
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Gami Jeewithe” on YouTube.
Cover Versions · 10
▶Covermage gami jeewithe / damith asankaOld Art Life
▶CoverMage Gami JeewitheShantha Deshabandu - Topic
▶CoverMage Gami Jeewithe / Damith Asanka / Sinhala SongsSinhala Songs
▶Coverමාගෙ ගැමි ජීවිතේ අසංකSL vibes
▶Coverමාගෙ ගැමි ජීවිතේ | Nage Gami Jeevithe | Damith AsankaMUSIC Hub
▶CoverMage gami jeewithe ( මාගෙ ගැමි ජීවිතේ ) - Damith Asanka ( දමිත් අසන්ක )siha nada
▶CoverMage Gami Jiwithe | මාගේ ගැමි ජීවිතේ-Damith Asanka | දමිත් අසංකHodama Gee
▶Covermage gami jeewithe damith asanka Song/මාගේ ගැමි ජීවිතේ/Damith Asanka Songspraveen randeniya
▶Coverදමිත් අසංක | මාගෙ ගැමි ජිවිතේ | sunflower පරණ සෙට් එක සමග | old sunflower with damith asankamathake production
▶CoverDamith asanka gayana karana(මාගේ ගැමි ජිවිතේ)best musicවසරේ ජනප්‍රිය සිංදු එකතුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Gami Jeewithe LyricsMage Gami Jeewithe Lyrics Englishමාගේ ගැමි ජීවිතේමාගේ ගැමි ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics