Wahidata Dedunna Lyrics by Damith Asanka
Wahidata Dedunna (වැහිදාට දේදුන්න) is a Sinhala song sung by Damith Asanka. This page presents the Wahidata Dedunna lyrics in Sinhala script (වැහිදාට දේදුන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wahidata Dedunna |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 21 |
| UPDATED |
Wahidata Dedunna Lyrics
Vehidata dedunna wage ambare
Me vehidata dedunna wage ambare
Paetuwu sansare manamaali obado priye
Mage sitha pem pura
Obata langa weyi sada
Suwanda sipa ganna dew duwaniye hada pura
Obaya mana ranjanee aadare kaendana
Sumudu pem mal nelaa
Rusiru sitha sarasalaa
Raegena yami laduni pem pahana hada dalwala
Kumburu aswaddila neka palin bara welaa
Sonduru wassane oba rajiniyai mata sada
Vehidata dedunna wage......
Kumudiniya aeharila tharu wata sarisaraa
Gayana pem giya ahunada man math welaa
Pini diyen naehawila yaaya mal bara welaa
Saeduwa siri yahane ada obata mata wen welaa
Vehidata dedunna wage......වැහිදාට දේදුන්න ගී පද
වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
මේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේ
පැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේ
මාගෙ සිත පෙම් පුරා
ඔබට ලං වෙයි සදා
සුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරා
ඔබය මන රංජනී ආදරේ කැන්දනා
සුමුදු පෙම් මල් නෙලා
රුසිරු සිත සරසලා
රැගෙන යමි ලදුනි පෙම් පහන හද දල්වලා
කුඹුරු අස්වැද්දිලා නෙක පලින් බර වෙලා
සොඳුරු වස්සානේ ඔබ රැජිනියයි මට සදා
වැහිදාට දේදුන්න වගෙ......
කුමුදිනිය ඇහැරිලා තරු වටා සැරිසරා
ගයන පෙම් ගීය ඇහුනාද මන් මත් වෙලා
පිනි දියෙන් නැහැවිලා යාය මල් බර වෙලා
සැදුව සිරි යහන අද ඔබට මට වෙන් වෙලා
වැහිදාට දේදුන්න වගෙ......Performances of Wahidata Dedunna
Cover versions, live performances, and reality-show contestant performances of “Wahidata Dedunna” on YouTube.
Cover Versions · 12
▶CoverWahidata Dedunna Wage Ambare | Damith Asanka | දමිත් අසංකSindu Hits
▶CoverWahidata Dedunna | වැහි දාට දේදුන්න | Cover by Naveen RanganaNaveen Rangana
▶CoverWahidata Dedunna | වැහිදාට දේදුන්න - Damith AsankaMedi For Mind
▶CoverWehidata Dedunna ( වැහිදාට දේදුන්න ) | Damith Asanka | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverWahidata Dedunna | වැහිදාට දේදුන්න | Damith Asanka | Sk music පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්නSD music
▶Coverවැහිදාට දේදුන්න.wahidata dedunna.Hopeful Srilanka
▶CoverWahidata Dedunna | වැහිදාට දේදුන්න | Damith AsankaMusic.1
▶CoverWahidata Dedunna | වැහිදාට දේදුන්න-Damith Asanka | දමිත් අසංකHodama Gee
▶CoverWahidata Dedunna - Damith Asanka (වැහිදාට දේදුන්න - දමිත් අසංක)SL SOUND HACK
▶CoverWehidata Dedunna || වැහිදාට දේදුන්නසිංහනාද Dot Com
▶CoverWahidata Dedunna Wage Ambare|වැහිදාට දේදුන්න|Damith Asanka 2023SR Music Hits
▶Coverවැහිදාට දේදුන්න | Wahidata Dedunna | Best of Damith Asanka | SL Video Zone old Hit SongSL Video Zone
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wahidata Dedunna LyricsWahidata Dedunna Lyrics Englishවැහිදාට දේදුන්නවැහිදාට දේදුන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics