Amma
Amma Lyrics
Nathi berikam mage dasin hanga senehasa dun mage amma
Heki pamanin ovadan dunna hinda
Hema mohothe mata hayiyak wuna
Oba watinawa maha mera taram mata mage raththaran amma
Hema sansare oba hamuwewa magema amma wela...
Nathi berikam mage dasin hanga senehasa dun mage amma...
Dana gana podi kaale thurale hova ma
Obe ninda sangawa dama
Doi doi kiya mawa nidikeruwa thale
Mage heene kawiyak kala
Hema sansare oba hamuwewa magema amma wela...
Hitha hayiya eti tharuna minihek unath ma
Mage gawa oba nawathila
Oba anala mata kawana bath kata rasai ne
Me loke hematath wada
Hema sansare oba hamuwewa magema amma wela...
Nathi berikam mage dasin...අම්මා ගී පද
නැති බැරිකම් මගේ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා
හැකි පමණින් ඔවදන් දුන්න හින්දා
හැම මොහොතේ මට හයියක් වුණා
ඔබ වටිනවා මහ මෙර තරම් මට මගේ රත්තරන් අම්මා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා...
නැති බැරිකම් මගේ දෑසින් හංගා සෙනෙහස දුන් මාගේ අම්මා...
දණ ගාන පොඩි කාලේ තුරලේ හොවා මා
ඔබේ නින්ද සඟවා දමා
දොයි දොයි කියා මාව නිදිකෙරුව තාලේ
මගේ හීනේ කවියක් කළා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා...
හිත හයිය ඇති තරුණ මිනිහෙක් උනත් මා
මගේ ගාව ඔබ නැවතිලා
ඔබ අනලා මට කවන බත් කට රසයිනේ
මේ ලෝකේ හැමටත් වඩා
හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා...
නැති බැරිකම් මගේ දෑසින්...
Frequently Asked Questions
Who sang Amma?
Damith Asanka performed Amma. Damith Asanka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Amma lyrics?
The lyrics for Amma were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Amma?
Radeesh Vandebona composed the music for Amma. Radeesh Vandebona is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Amma complete lyrics?
You can find the complete Amma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Amma?
Amma has been viewed 17 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අම්මා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අම්මා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Amma" or discuss the lyrics with other music lovers.
Song Video
More from Damith Asanka
- Adare Na Adare Lyrics7 views
- Adareta Kodukara Lyrics12 views
- Awanhale Lyrics6 views
- Ginna Mihimatha Hira Karan Lyrics3 views
- Inguru Wage Lyrics3 views
- Kata Kedichchi Katha Kiyai Lyrics11 views
- Kirilliyak Hada Wenawa Lyrics30 views
- Kusum Sara Lyrics34 views
- Mage Gami Jeewithe Lyrics7 views
- Mal Walata Thatu Awilla Lyrics4 views
- Me Hithe Adare (Patan Ganna Haduwath) Lyrics2 views
- Miyadenna Pera Aye Lyrics16 views
- Nawam Mahe Lyrics4 views
- Numba Katado Adare Lyrics6 views
- Nuwara Eliye Sisil Bawai Lyrics15 views
- Paloswaka Sanda Dekkata Lyrics5 views
- Pana Se Pana Wee Lyrics1 views
- Paththayama Vee Maninna Lyrics15 views
- Ra Pura Heenayama Binda Hela Lyrics7 views
- Raja Pelapathaka Sitiyath Mema Lyrics28 views
- Sanda Vee Hade Lyrics10 views
- Sansare Ma Dutu Pin Ruwa Pinbara Amma Lyrics7 views
- Sithe Pem Pura Lyrics7 views
- Sithuwili Uyanama Lyrics4 views
- Sorabora Wewa Lyrics6 views
- Sudu Gawume Reli Hada Hada Lyrics5 views
- Sudu Muna Dakaganna Lyrics193 views
- Wahidata Dedunna Lyrics5 views
- Wen Wenna Puluwan Nam Lyrics6 views
- Wenwee Yannata Lyrics7 views
- View All Songs74 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views