Sandalu (Sanda Payanne Nathi Kaleka) Lyrics by Damith Asanka
Sandalu (Sanda Payanne Nathi Kaleka) (සඳ පායන්නේ නැති කලෙක) is a Sinhala song sung by Damith Asanka. This page presents the Sandalu (Sanda Payanne Nathi Kaleka) lyrics in Sinhala script (සඳ පායන්නේ නැති කලෙක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandalu (Sanda Payanne Nathi Kaleka) |
|---|---|
| SINGER | Damith Asanka |
| LYRICIST | Damith Asanka |
| VIEWS | 11 |
| UPDATED |
Sandalu (Sanda Payanne Nathi Kaleka) Lyrics
Sanda paayanne nathi kaleka mage jeewithe
Nuba aaloke gena awa sandawathiya se
Mata piliganna bari tharame puda dun sene
Mama raka ganimi kumudiniya pana men mage
Sadalu .... sadalu .... sadalu .... e pura sanda nubalu
Sithath ekka giya wandana gamane
Sonduru nawathuma nubai divi arane
Rakimi pana men dunnu pema sandune
Raya ekalu kala sandawathiya nubane
Paethum podi bandan mahamerak tharame
Sansara puruddhata munagahune pudume
Wandimi nil nethu dahama men diviye
Magema wi langa inna sandawathiye
Sadalu .... sadalu .... sadalu ....සඳ පායන්නේ නැති කලෙක ගී පද
සඳ පායන්නේ නැති කලෙක මගේ ජීවිතේ
නුඹ ආලෝකේ ගෙන ආවා සඳවතිය සේ
මට පිලිගන්න බැරි තරමේ පුද දුන් සෙනේ
මම රැක ගනිමි කුමුදිනිය පණ මෙන් මගේ
සදළු .... සදළු .... සදළු .... ඒ පුර සඳ නුඹලු
සිතත් එක්ක ගිය වන්දනා ගමනේ
සොඳුරු නැවතුම නුඹයි දිවි අරණේ
රකිමි පණ මෙන් දුන්නු පෙම සඳුනේ
රැය එකළු කළ සඳවතිය නුඹනේ
පැතුම් පොදි බැඳන් මහාමෙරක් තරමේ
සංසාර පුරුද්දට මුණගැහුණේ පුදුමේ
වඳිමි නිල් නෙතු දහම මෙන් දිවියේ
මගෙම වී ළඟ ඉන්න සඳවතියේ
සදළු .... සදළු .... සදළු ....Related Songs and Tags
Sandalu (Sanda Payanne Nathi Kaleka) LyricsSandalu (Sanda Payanne Nathi Kaleka) Lyrics Englishසඳ පායන්නේ නැති කලෙකසඳ පායන්නේ නැති කලෙක ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka LyricsDamith Asanka Lyricist