Me Ridum Lyrics by Damith Asanka
Me Ridum (මේ රිදුම්) is a Sinhala song sung by Damith Asanka. The lyrics were written by Rajangane Hamuduruwo, and the music is composed by Priyantha Navalage. This page presents the Me Ridum lyrics in Sinhala script (මේ රිදුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Ridum |
|---|---|
| SINGER | Damith Asanka |
| LYRICIST | Rajangane Hamuduruwo |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 35 |
| UPDATED |
Me Ridum Lyrics
Miyadenna pera aaye ekama varak
Dekaganna oba enna eya saenasumak
Vuna de vuna handala daen nae palak
Oba inna satutinma mage jeevithe arang
(Me ridum ikigasa illuwath oba sada
Hadavathe duka tiya oba giya oba giya...//)
Hinahenna karana dahasakuth aethath
Ridavannamai hithuwe oba ma thavath
Saenasenna dun paethum aragena yalith
Hithakinda haeragiye sonduriye kiyan
(Me ridum ikigasa illuwath oba sada
Hadavathe duka tiya oba giya oba giya...//)
Dura yanna haki vunath ma haera hugak
Oba naetiwa mata yanna bae piyavarak
Hamadema naetiwela taniwunu bavak
Nae kawuruwath daenne oya hitha taram
(Me ridum ikigasa illuwath oba sada
Hadavathe duka tiya oba giya oba giya...//)මේ රිදුම් ගී පද
මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
වුණ දේ වුණා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටින්ම මගේ ජීවිතේ අරන්
(මේ රිදුම් ඉකිගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා...//)
හිනැහෙන්න කාරණා දහසකුත් ඇතත්
රිදවන්නමයි හිතුවේ ඔබ මා තවත්
සැනසෙන්න දුන් පැතුම් අරගෙන යළිත්
හිතකින්ද හැරගියේ සොඳුරියේ කියන්
(මේ රිදුම් ඉකිගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා...//)
දුර යන්න හැකි වුණත් මා හැර හුඟක්
ඔබ නැතිව මට යන්න බෑ පියවරක්
හැමදේම නැතිවෙලා තනිවුණු බවක්
නෑ කවුරුවත් දන්නේ ඔය හිත තරම්
(මේ රිදුම් ඉකිගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා...//)
Performances of Me Ridum
Cover versions, live performances, and reality-show contestant performances of “Me Ridum” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverMe Ridum - Damith Asanka [www.hirutv.lk]Hiru Life Music
▶CoverMiyadenna Pera....Damith Asanka.Jaය Music Video
▶CoverMe Ridum Damith Asanka New Songhewa. lk
▶CoverMe Ridum Damith Asanka | මේ රිදුම් දමිත් අසංකSri Tv
▶Coverමේ රිදුම් ඉකිගසා (me ridum ekigasa)දමිත් අසංකvideo mart 98
▶CoverMe Ridum - Damith Asanka [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverMe Ridum (Remix) - Damith Asanka | Bass Boosted | Evin BeatsEVIN BEATS
▶CoverMe Ridum (මේ රිදුම්..) Cover version || Coverd by Methul Bathisa | Original artist - Damith AsankaMethul Bathisa
▶Cover(මේ රිදුම් ඉකිගසා) Me ridum ikigasa |Cover By Dumiya &VishwayaDUMIYA & VISHWAYA
▶CoverMe Ridum (මේ රිදුම් )Wdrf 100%
▶Coverme ridum | මේ රිදුම් - damith asanka songවර්ණ
▶CoverMe Ridum Iki Gasa – මේ රිදුම් ඉකි ගසාNeerandani | Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Ridum LyricsMe Ridum Lyrics Englishමේ රිදුම්මේ රිදුම් ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka LyricsPriyantha Navalage ComposerRajangane Hamuduruwo Lyricist
