Numba Katado Adare Lyrics in Sinhala (නුඹ කාටදෝ ආදරේ ගී පද) and English by Damith Asanka. This page includes the Sinhala lyrics and English transliteration. Numba Katado Adare is a Sinhala song performed by Damith Asanka. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Numba Katado Adare |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 19 |
| UPDATED |
Nuba katado aadare //
Sarasaviye mal ataredi //
Nuba katado aadare //
Rudu bambarun piri
Mal uyaney sedi //
Sulage piyapath vida
Mal lokayama ravatala
Nuba katado aadare ..
Heta dawask uda
Nuba salu paladala
Sarasaviyen yayi hi midi
Udahase yayi oba radi
Nuba katado aadare ....නුඹ කාටදෝ ආදරේ //
සරසවියෙ මල් අතරෙදි //
නුඹ කාටදෝ ආදරේ //
රුදු බඹරුන් පිරී
මල් උයනේ සැදි //
සුළගේ පියාපත් විදා
මල් ලෝකයම රවටලා
නුඹ කාටදෝ ආදරේ ..
හෙට දවසක් උදා
නුඹ සළු පළදලා
සරසවියෙන් යයි හී මිදී
උදහාසේ යයි ඔබ රැදී
නුඹ කාටදෝ ආදරේ ....