Sudu Gawume Reli Hada Hada Lyrics
“Sudu gavume reli hada hada” (සුදු ගවුමේ රැළි හද හද): Sudu Gawume Reli Hada Hada (සුදු ගවුමේ රැළි හද හද) lyrics, a Sinhala children's song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුදු ගවුමේ රැළි හද හද ගී පද, and many know it simply as Sudu gavume.
| SONG | Sudu Gawume Reli Hada Hada |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 41 |
| UPDATED |
Sudu Gawume Reli Hada Hada Lyrics Singlish
Sudu gavume reli hada hada
Konda karal deka bandagena
Pasal yannata sarasena punchi nangiye
(Numbata thiyena lassana athi punchi nangiye...//)
(Hawasa awith watapita numba beluwata
Numbe thiyena amuthu wenasa nam...//)
Hithe thiyan sagawa gannapa
(Hitata horen hitatath boru karannata epa...//)
Sudu gavume reli hada hada....
(Sudu parawiyo raenata numba wetunama
Ape gedara thiyena sathuta nam...//)
Apita horen aran yannapa
(Minisun hinahena widihata wada karannepa...//)
Sudu gavume reli hada hada....සුදු ගවුමේ රැළි හද හද ගී පද
සුදු ගවුමේ රැළි හද හද
කොන්ඩ කරල් දෙක බැඳගෙන
පාසැල් යන්නට සැරසෙන පුංචි නංගියේ
(නුඹට තියෙන ලස්සන ඇති පුංචි නංගියේ...//)
(හවස ඇවිත් වටපිට නුඹ බැලුවාට
නුඹේ තියෙන අමුතු වෙනස නම්...//)
හිතේ තියන් සඟව ගන්නෙපා
(හිතට හොරෙන් හිතටත් බොරු කරන්නට එපා...//)
සුදු ගවුමේ රැළි හද හද....
(සුදු පරවියෝ රෑනට නුඹ වැටුනාම
අපේ ගෙදර තියෙන සතුට නම්...//)
අපිට හොරෙන් අරන් යන්නෙපා
(මිනිසුන් හිනැහෙන විදිහට වැඩ කරන්නෙපා...//)
සුදු ගවුමේ රැළි හද හද....Performances of Sudu Gawume Reli Hada Hada
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Gawume Reli Hada Hada” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Gawume Reli Hada Hada LyricsSudu Gawume Reli Hada Hada Lyrics Englishසුදු ගවුමේ රැළි හද හදසුදු ගවුමේ රැළි හද හද ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics

