Keti Kaalaye Pemwathek Lyrics by Damith Asanka
Keti Kaalaye Pemwathek (කෙටි කාලයේ පෙම්වතෙක්) is a Sinhala song sung by Damith Asanka. This page presents the Keti Kaalaye Pemwathek lyrics in Sinhala script (කෙටි කාලයේ පෙම්වතෙක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Keti Kaalaye Pemwathek |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 12 |
| UPDATED |
Keti Kaalaye Pemwathek Lyrics
Keti kaalaye pemwathak welaa
Wedi kaalayak duk winda
Ee kaalaye aadare kale
Mulu hadhawathin nisaa widimi wedanaa
Keti kaalaye pemwathak welaa
Sandak wage oyaa ee tika kaalaye
Sihilasa mata pennuwaa
Senekin sagawi giyaa
Panamen kala senehe suwadai
Jeevithe samagin keru saradama
Kuriruyi…. daen pawaa
Thithak thabaa giyaa sundara jeevithe
Nindhen oba dakinawaa
Denethin nopenena nisaa
Panamen kala senehe suwadai
Aadare ketiyen liyu kawiyak
Kiyami…… man thaniyen
Keti kaalaye...../කෙටි කාලයේ පෙම්වතෙක් ගී පද
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා
වැඩි කාලයක් දුක් වින්දා
ඒ කාලයේ ආදරේ කලේ
මුළු හදවතින් නිසා විදිමි වේදනා
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා
සඳක් වගේ ඔයා ඒ ටික කාලයේ
සිහිලස මට පෙන්නුවා
සැනෙකින් සැගවී ගියා
පනමෙන් කල සෙනෙහෙ සුවදයි
ජීවිතේ සමගින් කෙරු සරදම්
කුරිරුයි…. දැන් පවා
තිතක් තබා ගියා සුන්දර ජීවිතේ
නින්දෙන් ඔබ දකිනවා
දෙනෙතින් නොපෙනෙන නිසා
පනමෙන් කල සෙනෙහෙ සුවඳයි
ආදරේ කෙටියෙන් ලියු කවියක්
කියමි…… මං තනියෙන්
කෙටි කාලයේ...../
Related Songs and Tags
Keti Kaalaye Pemwathek LyricsKeti Kaalaye Pemwathek Lyrics Englishකෙටි කාලයේ පෙම්වතෙක්කෙටි කාලයේ පෙම්වතෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics