Nuwara Eliye Sisil Bawai Lyrics by Damith Asanka
Nuwara Eliye Sisil Bawai (නුවරඑළියෙ සිසිල් බවයි) is a Sinhala song sung by Damith Asanka. This page presents the Nuwara Eliye Sisil Bawai lyrics in Sinhala script (නුවරඑළියෙ සිසිල් බවයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nuwara Eliye Sisil Bawai |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 70 |
| UPDATED |
Nuwara Eliye Sisil Bawai Lyrics
Nuwara Eliye sisil bawayi witakadi hada mandala
Mahawanniye wirala bawayi witakadi hada mandala
Kolompure ruduru bawayi witakadi hada mandala
Anurapure samadhiyayi witakadi hada mandala…….
Galu kotuwe bamma wage rakawaranaya dunna
Unawatune werala wage sundara bawa mawwa
Hummane wathura wage dun senehasa gaththa
Katharagame dewidhun hata mage duka mama kiwwa……
Nuwara Eliye sisil bawayi...
Mahaweli ganga beduwa wage oba ma wenkeruwa
Dunhinda diya ella wage mage sitha aeda wetuna
Hunnasgiri kanda wage hudakalaweye unna
Isurumuniye pem yuwalata mage duka mama kiwwa......
Nuwara Eliye sisil bawayi...නුවරඑළියෙ සිසිල් බවයි ගී පද
නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල…….
ගාලු කොටුවේ බැම්ම වගේ රැකවරනය දුන්නා
උණවටුනේ වෙරළ වගේ සුන්දර බව මැව්වා
හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා
කතරගමේ දෙවිදුන් හට මගෙ දුක මම කිව්වා……
නුවරඑළියෙ සිසිල් බවයි...
මහවැලි ගඟ බෙදුවා වගේ ඔබ මා වෙන්කෙරුවා
දුන්හිඳ දිය ඇල්ල වගේ මගෙ සිත ඇද වැටුනා
හුන්නස්ගිරි කන්ද වගේ හුදකලාවේ උන්නා
ඉසුරුමුණියේ පෙම් යුවලට මගෙ දුක මම කිව්වා......
නුවරඑළියෙ සිසිල් බවයි...
Performances of Nuwara Eliye Sisil Bawai
Cover versions, live performances, and reality-show contestant performances of “Nuwara Eliye Sisil Bawai” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverනුවරඑළියෙ සිසිල් බවයි (Nuwara Eliye Sisil Bawai) | DAMITH ASANKA | YK MUSICYK MUSIC
▶CoverDamith asanka with flash back/nuwara eliye sisil bawai දමිත් අසංක හැරිල බලපු නාලකගේ රෝලින් එකනිRA Music
▶CoverNuwara Eliye Sisil Bawai - Damith Asanka | FLASHBACK - PamunuwaGanga Video Team
▶CoverNuwara Eliye Sisil Bawai - Damith Asanka I Song CollectionAnalog Music
▶CoverNuwara Eliye Sisil Bawai(Tsr Beats Remix) | sinhala remix songs | Damith Asanka song remixTSR BEATS
▶CoverNuwara Eliye Sisil Bawai (GeemathBeats Remix)GeemathBeats
▶Coverදිඟු නිහැඩියාවකින් පසු දමිත් අසංක Sahara Flash සමඟ| Nuwara Eliye Sisil Bawai - Damith Asanka 2019Sahara Flash Official
▶CoverNuwara eliye sisil bawai-Damith Asanka නුවරඑළියේ සිසිල් බවයිSL vibes
▶CoverNuwara Eliye Sisil Bawai Cover - Rawaya (රාවය)Rawaya - රාවය
▶CoverNuwara Eliye Sisil Bawai | නුවරඑළියෙ සිසිල් බවයි (Damith Asanka) Keyboard CoverDilaksha De Soysa
▶CoverNuwara eliye sisil bawai(නුවර එලියෙ සිසිල් බවයි) | Damith asankaPramod Music
▶CoverNuwara Eliye Sisil Bawai (නුවර එළියේ සිසිල් බවයි) | Damith AsankaPrasanna Sampath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuwara Eliye Sisil Bawai LyricsNuwara Eliye Sisil Bawai Lyrics Englishනුවරඑළියෙ සිසිල් බවයිනුවරඑළියෙ සිසිල් බවයි ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics
