Sorabora Wewa Lyrics
“Sorabora wewa ran diyawara bahina irata pem bandagena” (සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන), Sorabora Wewa (සොරබොර වැව) lyrics: a Sinhala folk song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සොරබොර වැව ගී පද.
| SONG | Sorabora Wewa |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Sorabora Wewa Lyrics Singlish
Sorabora wewa ran diyawara bahina irata pem bandagena
Lengathukama waan damanawa nil maanel kakuliya numba
Waekandiye unna mama mathakada mama wedi kumaraya.....
Sinhala raja kumarawaru raen pitin wewa addara
Nuba nelanna diyata bahinawa
Diya gemburuyi kiyapan mada bohomai kiyapan
Ohoma bala iddi hitha pukuru gahanawa.....
Sorabora wewa ran diyawara.......
Damba ran ge arumosam hada piththala pakudam
Awata aes nila karanawa dunu diya ahasata widinna
Watu raenata hi widinna waan damana hitha yata
Diya suli kaerakenawa.....
Sorabora wewa ran diyawara.......සොරබොර වැව ගී පද
සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන
ලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹ
වෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා.....
සිංහල රජ කුමාරවරු රෑන් පිටින් වැව අද්දර
නුඹ නෙලන්න දියට බහිනවා
දිය ගැඹුරුයි කියාපන් මඩ බොහෝමැයි කියාපන්
ඔහොම බලා ඉද්දි හිත පුකුරු ගහනවා.....
සොරබොර වැව රන් දියවර.......
දඹ රන් ගෑ අරුමෝසම් හැඩ පිත්තල පාකුඩම්
අව්වට ඇස් නිලා කරනවා දුනු දිය අහසට විදින්න
වටු රෑනට හී විදින්න වාන් දමන හිත යට
දිය සුලි කැරකෙනවා.....
සොරබොර වැව රන් දියවර.......
Performances of Sorabora Wewa
Cover versions, live performances, and reality-show contestant performances of “Sorabora Wewa” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sorabora Wewa LyricsSorabora Wewa Lyrics Englishසොරබොර වැවසොරබොර වැව ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics

