Tharu Werale Lyrics by Damith AsankaGayantha Wijayarathna
Tharu Werale (තරු වෙරලේ) is a Sinhala song sung by Damith Asanka and Gayantha Wijayarathna. This page presents the Tharu Werale lyrics in Sinhala script (තරු වෙරලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharu Werale |
|---|---|
| SINGER | Damith Asanka, Gayantha Wijayarathna |
| VIEWS | 44 |
| UPDATED |
Tharu Werale Lyrics
Tharu werale sandawatha se
Hith ahase oba paaya unna
Hinahamu e purahanda se
Mage mithure neth kandulu pisada
Mal pipila aes maane neka paheyan purawa
Hitata danuna hith pathulata mal suwandak ebuna
Horen awidin pini kandulak sith saayam thibba
Suwanda vitharai aethagillata himi naethido manda
Mage langa idan loku aes piyan
Wassawi hith yaaye warusa
Mithure mage nilmal heene
Surakiwa oba daesa wage //
Tharu werale ....
Mal pipila aes ....
Mage langa idan ....
Tharu werale ....තරු වෙරලේ ගී පද
තරු වෙරලේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුරහඳ සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා
මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනා
හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා
මගෙ ලඟ ඉදන් ලොකු ඇස් පියන්
වස්සාවී හිත් යායේ වරුසා
මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔබ දෑස වගේ //
තරු වෙරලේ ....
මල් පිපිලා ඇස් ....
මගෙ ලඟ ඉදන් ....
තරු වෙරලේ ....Performances of Tharu Werale
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Werale” on YouTube.
Cover Versions · 12
▶CoverTharu Werale - (Ridee Siththam) - Gayantha and Damith Asanka - HD Videp.wmvtoute365
▶Coverතරු වෙරළේ | Tharu Werale | Gayantha Wijayarathne | Damith AsankaMusic.1
▶CoverTharu Werale (තරු වෙරළේ) - Yashodha Priyadarshani & Adish Yomal | Ahankara Nagare | EBC MusicEBC Music
▶Coverතරු වෙරළේ | Gayantha |Damith Asanka | tharu werale | music vedioAN Studio
▶Coverතරු වෙරලේ | tharu weralae | gayantha & damith asanka | Ridee siththam Teledrama Theam songSong hub
▶Coverතරු වෙරළේ ( Tharu Werale - Damith Asanka X Gayantha ) Dj Remix / NuRa BeatsNuRa Beats
▶Coverතරු වෙරලේ...| Tharu Werale Female Cover | Gayantha Wijayarathne & Damith AsankaSuno Rock Ceylon
▶CoverTharu werale|Animation Music video|AMV|CGI|තරු වෙරලේNoise Addicts
▶CoverTharu Werale - (Ridee Siththam) - Gayantha and Damith AsankaNiky Best
▶Coverඅලුත් කලාවක් |තරු වෙරළේ | ගයන්ත විජයරත්න | Aluth Kalawak | Tharu Werale | GAYANTHASL Concerts
▶CoverTharu Werale Ridee Siththam) - Gayantha and Damith Asanka - DVD [www.Music.lk]AnanManan Video
▶CoverTharu Werale (Ridee Siththam Teledrama) | Gayantha Wijerathna & Damith AsankaCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Werale LyricsTharu Werale Lyrics Englishතරු වෙරලේතරු වෙරලේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics