Ra Pura Heenayama Binda Hela Lyrics
“Raa pura heenayama binda hela viraaga duka tiyaa” (රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා), Ra Pura Heenayama Binda Hela (රෑ පුරා හීනයම බිඳ හෙලා) lyrics: a Sinhala heartbreak song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රෑ පුරා හීනයම බිඳ හෙලා ගී පද, and many know it simply as Raa pura.
| SONG | Ra Pura Heenayama Binda Hela |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Ra Pura Heenayama Binda Hela Lyrics Singlish
Raa pura heenayama binda hela viraaga duka tiyaa
Nuba giyaa musaa bas pawasalaa manala sit davaa
Sit pahane taru valape aadare namin......
Nuba kiwa kaarana ven sitak velilaa edaa
Sanda pavaa valapuna pini diyen sita vasa
Pemvathiye maa innam satuta nubatama pudaa.....
Sansara dura gewaa lan vuvaa senehasa pelaa
Havharana nubamai sita petuvaata himi nee oyaa
Pemvathiye maa innam satuta nubatama pudaa.....
Raa pura heenayama......රෑ පුරා හීනයම බිඳ හෙලා ගී පද
රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා
නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා
සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්......
නුඹ කීව කාරණා වෙන සිතක වෙලීලා එදා
සඳ පවා වැලපුණා පිනි දියෙන් සිත වසා
පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා.....
සංසාර දුර ගෙවා ලං වූවා සෙනෙහස පෙලා
හව්හරණ නුඹමයි සිතා පැතුවාට හිමි නෑ ඔයා
පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා.....
රෑ පුරා හීනයම......
Performances of Ra Pura Heenayama Binda Hela
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Pura Heenayama Binda Hela” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Pura Heenayama Binda Hela LyricsRa Pura Heenayama Binda Hela Lyrics Englishරෑ පුරා හීනයම බිඳ හෙලාරෑ පුරා හීනයම බිඳ හෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics


