Kata Kedichchi Katha Kiyai Lyrics by Damith Asanka
Kata Kedichchi Katha Kiyai (කට කැඩිච්චි කතා කියයි) is a Sinhala song sung by Damith Asanka. This page presents the Kata Kedichchi Katha Kiyai lyrics in Sinhala script (කට කැඩිච්චි කතා කියයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kata Kedichchi Katha Kiyai |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 37 |
| UPDATED |
Kata Kedichchi Katha Kiyai Lyrics
Kata kedichchi kataa kiyayi me udichchiyak
Maga herichchi heenaya aayema palichchiyang
Hita vetichchi numba hinda benda varichchiyak
Pichchi hitiya numbe naeha ganichchiyak
Mang pichchi hitiya numbe naeha ganichchiyak......
Maha pehichchi kataa naetiwa thorathongchiyak
Heen kochchi karalak wage sarada paenchiyak
Taraha vechchi muna wage dung kochchiyak
(naedda nichchi daanawa mama hisa kudichchiyak...//)
Kata kedichchi kataa.....
Api mulichchi vichchi gaman gedara hanchiyak
Roopa bichchi peralanawada naehaayi pichchiyak
Haada vechchi hatha denakota mal kavichchiyak
(punchi punchi karadara mona digada kachchiyak...//)
Kata kedichchi kataa.....කට කැඩිච්චි කතා කියයි ගී පද
කට කැඩිච්චි කතා කියයි මේ උඩිච්චියක්
මග හැරිච්චි හීනය ආයේම පලිච්චියං
හිත වැටිච්චි නුඹ හින්දා බැඳ වරිච්චියක්
පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්
මං පිච්චි හිටියට නුඹේ නැහැ ගනිච්චියක්......
මහ පැහිච්චි කතා නැතිව තොරතෝංචියක්
හීන් කොච්චි කරලක් වගේ සැරද පැංචියක්
තරහ වෙච්චි මුණ වගේ දුං කෝච්චියක්
(නැද්ද නිච්චි දානවා මම හිස කුඩිච්චියක්...//)
කට කැඩිච්චි කතා.....
අපි මුලිච්චි විච්චි ගමන් ගෙදර හංචියක්
රූප බිච්චි පෙරලනවාද නැහැයි පිච්චියක්
හාද වෙච්චි හත දෙනකොට මල් කවිච්චියක්
(පුංචි පුංචි කරදර මොන දිගද කච්චියක්...//)
කට කැඩිච්චි කතා.....
Related Songs and Tags
Kata Kedichchi Katha Kiyai LyricsKata Kedichchi Katha Kiyai Lyrics Englishකට කැඩිච්චි කතා කියයිකට කැඩිච්චි කතා කියයි ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics