Sithata Danunu Lyrics by Damith Asanka
Sithata Danunu (සිතට දැනුනු) is a Sinhala song sung by Damith Asanka. This page presents the Sithata Danunu lyrics in Sinhala script (සිතට දැනුනු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithata Danunu |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 24 |
| UPDATED |
Sithata Danunu Lyrics
Sitata denunu obe adare
Kadulu pirunu mage jeevithe
Man thawama adarei man thawama adarei
Wenasak nowe mage adare
Sitata denunu obe adare
Kadulu pirunu mage jeevithe
Mahade pahan niwee aalokayak nathi
Andure geweyi jeevithe
Oba nam sandak weni aalokayak athi
Oya ruwa andeyi ma sithe
Digu kaalayak pura obe adare patha
Enne oyaa himi wana thura
Sitata denunu obe adare
Kadulu pirunu mage jeevithe
Posathkamak nathi asaranakamak athi
Ma pemwathak me lowe
Muwage sinaa piri oba dewduwak weni
Pinwanthiyak do lande
Obawa mata nam himi pana men langin randi
Rakagannemi sada miyena thura
Sitata denunu obe adare
Kadulu pirunu mage jeevitheසිතට දැනුනු ගී පද
සිතට දැනුනු ඔබේ ආදරේ
කදුළු පිරුණු මගේ ජීවිතේ
මං තවම ආදරෙයි මං තවම ආදරෙයි
වෙනසක් නොවේ මගේ ආදරේ
සිතට දැනුනු ඔබේ ආදරේ
කදුළු පිරුණු මගේ ජීවිතේ
මහදේ පහන් නිවී ආලෝකයක් නැති
අඳුරේ ගෙවෙයි ජීවිතේ
ඔබ නම් සඳක් වැනි ආලෝකයක් ඇති
ඔය රුව ඇඳෙයි මා සිතේ
දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා
එන්නේ ඔයා හිමි වන තුරා
සිතට දැනුනු ඔබේ ආදරේ
කදුළු පිරුණු මගේ ජීවිතේ
පෝසත්කමක් නැති අසරණකමක් ඇති
මා පෙම්වතෙක් මේ ලොවේ
මුවගේ සිනා පිරි ඔබ දෙව්දුවක් වැනි
පින්වන්තියක් දෝ ලඳේ
ඔබව මට නම් හිමි පණ මෙන් ලඟින් රැඳී
රැකගන්නෙමි සදා මියෙනා තුරා
සිතට දැනුනු ඔබේ ආදරේ
කඳුළු පිරුනු මගේ ජීවිතේPerformances of Sithata Danunu
Cover versions, live performances, and reality-show contestant performances of “Sithata Danunu” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverSithata Danunu Obe Adare - Damith Asanka with FlashbackSL Live Show
▶CoverSithata Danunu Obe Adare (DNBeats Remix)DN BEATS
▶CoverSithata danunu obe adare I සිතට දැණුනු ඔබේ ආදරේ I New version I Ishara AkalankaIshara Akalanka
▶CoverSithata Danunu Obe Adare | සිතට දැනුනු ඔබේ ආදරේ | EDM Version | JanaaJanaa
▶Coverසිතට දැනුනු ඔබේ ආදරේ - දමිත් අසංක Sithata Danunu Obe Adare - Damith AsankaMusic ZoNe
▶CoverSithata Danunu Obe Adare Katuneriya Complete (Nethma) with Damith AsankaSHAKEY Entertainment
▶CoverSithata Danunu Obe Adare | සිතට දැනුනු ඔබේ ආදරේ | Damith Asanka | sinhalasongsMusic.1
▶Coverdamith asanka with seeduwa sakura sithata danunu obe adare songTheTurbofilms
▶CoverSithata Danunu Obe Adare (GeemathBeats Remix)GeemathBeats
▶CoverPeradaka Susumak x Sithata Danunu Obe Adare | Heshan ft. SithijaHeshan Weerarathna
▶Coverසිතට දැනුනු ඔබේ ආදරේ කඳුළු පිරුණු මගේ ජීවිතේSithuu Music
▶CoverSithata Danunu Obe Adare | සිතට දැනුනු ඔබේ ආදරේ (female) Cover - VishwaveVishwave
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithata Danunu LyricsSithata Danunu Lyrics Englishසිතට දැනුනුසිතට දැනුනු ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics



