Bageta Salon Dorin Lyrics by Damith Asanka
Bageta Salon Dorin (බාගෙට සැලුම් දොරින්) is a Sinhala song sung by Damith Asanka. This page presents the Bageta Salon Dorin lyrics in Sinhala script (බාගෙට සැලුම් දොරින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bageta Salon Dorin |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 40 |
| UPDATED |
Bageta Salon Dorin Lyrics
Bageta selum dorin ringa
Nagena odikolon run ga
Ekthem gewal walin
Iridata piyabana tiyushen
Kumariyo soyana
Bageta selum dorin ringa
Tiyushen mastaruth inne nodutu lesin ..//
Pempat pothin pothata yanna
Laishan thiyena nisa jawusan natana nisa
Sikuruti ahaka bala inna
Bageta selum dorin ringa .../
Malawige mal dunnata niwanak eththema nae.....//
Ekapita ekapita hi widina
Silpaya paseka tiya silpada bidinu niya
Tiyushen puwatha asan sodina....
Bageta selum dorin ringa .../බාගෙට සැලුම් දොරින් ගී පද
බාගෙට සැලුම් දොරින් රින්ගා
නාගෙන ඕඩිකොලොන් රුන් ගා
එක්තැම් ගෙවල් වලින්
ඉරිදට පියාබනා ටියුෂන්
කුමාරියෝ සොයනා
බාගෙට සැලුම් දොරින් රින්ගා
ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින් ..//
පෙම්පත් පොතින් පොතට යන්නා
ලයිෂන් තියෙන නිසා ජවුසන් නටන නිසා
සිකුරුටි අහක බලා ඉන්නා
බාගෙට සැලුම් දොරින් රින්ගා .../
මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ.....//
එකපිට එකපිට හී විදිනා
සිල්පය පසෙක තියා සිල්පද බිදිනු නියා
ටියුෂන් පුවත අසන් සොදිනා....
බාගෙට සැලුම් දොරින් රින්ගා .../
Related Songs and Tags
Bageta Salon Dorin LyricsBageta Salon Dorin Lyrics Englishබාගෙට සැලුම් දොරින්බාගෙට සැලුම් දොරින් ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics