Kandulu Unana Oya Es Deka Lyrics
“Kandulu unana oya aes deka” (කඳුළු උනන ඔය ඇස් දෙක): Kandulu Unana Oya Es Deka (කඳුළු උනන ඔය ඇස් දෙක) lyrics, a Sinhala heartbreak song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කඳුළු උනන ඔය ඇස් දෙක ගී පද.
| SONG | Kandulu Unana Oya Es Deka |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Heart Break |
| VIEWS | 28 |
| UPDATED |
Kandulu Unana Oya Es Deka Lyrics Singlish
Kandulu unana oya aes deka
Penna penna haemadakama
Epa thawat riddawanna mage wasthuway
Lokayata nopenunata
Maha ginnak paththu wenawa
Oba wenuwen sansarema mage wasthuway
Obata pidu mage senehasa
Ayata pidu sundara rae
Ada lassana nae walapemi kandulu malige
Hadaganna hitha chuttak
Samadenna mata hetawat
Riddanakota ihilum nae kandulu aes dekae
Kandulu unana ....
Kavi kala adara siththam
Meki giya unu kandulin
Man dannawa wedanawa obe hadawathe
Oba mata piduwe piyumak
Man piduwe maha ginnak
Hitha athulin mamath handami mage wasthuway
Kandulu unana ....කඳුළු උනන ඔය ඇස් දෙක ගී පද
කඳුළු උනන ඔය ඇස් දෙක
පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ
ලෝකයාට නොපෙනුනාට
මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ
ඔබට පිදූ මගේ සෙනෙහස
ඇයට පිදූ සුන්දර රැය
අද ලස්සන නෑ වැලපෙමි කඳුළු මාළිගේ
හදාගන්න හිත චුට්ටක්
සමාදෙන්න මට හෙටවත්
රිද්දනකොට ඉහිලුම් නෑ කඳුළු ඇස් දෙකේ
කඳුළු උනන ....
කවි කල ආදර සිත්තම්
මැකී ගියා උණු කඳුලින්
මං දන්නවා වේදනාව ඔබේ හදවතේ
ඔබ මට පිදුවේ පියුමක්
මං පිදුවේ මහ ගින්නක්
හිත ඇතුලින් මමත් හඬමි මගේ වස්තුවේ
කඳුළු උනන ....Related Songs and Tags
Kandulu Unana Oya Es Deka LyricsKandulu Unana Oya Es Deka Lyrics Englishකඳුළු උනන ඔය ඇස් දෙකකඳුළු උනන ඔය ඇස් දෙක ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics