Mal Walata Thatu Awilla Lyrics by Damith Asanka
Mal Walata Thatu Awilla (මල් වලට තටු ඇවිල්ලා) is a Sinhala song sung by Damith Asanka. This page presents the Mal Walata Thatu Awilla lyrics in Sinhala script (මල් වලට තටු ඇවිල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Walata Thatu Awilla |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 18 |
| UPDATED |
Mal Walata Thatu Awilla Lyrics
Mal walata tatu avillaa piyaabanna hadanava
Almakata atha vanayi soyaa yanna hitenava
Iye pereda naambara vuye
(Ilandaari man gata vayase....//)
(Premavanthayan kothekuth kiuvvata
Premaya gena maha pujaanam....//)
Thaniyen innam thanikama athi mata
Prema kathandara avadaanam.....
Mal walata tatu.....
(Prema karana aya vindavana hati gena
Vaha kana eka gena dutuva man....//)
Man mona ehekata prema karanda
Eva ahuvama mata arahan.....
Mal walata tatu......මල් වලට තටු ඇවිල්ලා ගී පද
මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා
ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා
ඊයේ පෙරෙදා නාඹර වූයේ
(ඉලන්දාරි මං ගැට වයසේ....//)
(ප්‍රේමවන්තයන් කොතෙකුත් කීව්වට
ප්‍රේමය ගැන මහ පූජානම්....//)
තනියෙන් ඉන්නම් තනිකම ඇති මට
ප්‍රේම කතන්දර අවදානම්.....
මල් වලට තටු.....
(ප්‍රේම කරන අය විඳවන හැටි ගැන
වහ කන එක ගැන දුටුවා මං....//)
මං මොන එහෙකට ප්‍රේම කරන්ද
ඒවා ඇහුවම මට අරහං.....
මල් වලට තටු......
Performances of Mal Walata Thatu Awilla
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Walata Thatu Awilla” on YouTube.
Cover Versions · 4
▶CoverMal Walata Thatu Awilla | මල්වලට තටු ඇවිල්ලා-Damith Asanka | දමිත් අසංකHodama Gee
▶Coverමල් වලට තටු ඇවිල්ලා - mal walata thatu evillasameera ranasingha
▶CoverMal Walata Thatu Awilla || මල් වලට තටු ඇවිල්ලා/ දමිත් අසංක /New Dj Remix SongsSinhala Mixed Songs
▶CoverMal walata thatu awilla මල් වලට තටු ඇවිල්ලා karokeD Amila Ruwan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Walata Thatu Awilla LyricsMal Walata Thatu Awilla Lyrics Englishමල් වලට තටු ඇවිල්ලාමල් වලට තටු ඇවිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics