Paththayama Vee Maninna Lyrics by Damith Asanka
Paththayama Vee Maninna (පත්තායම වී මනින්න) is a Sinhala song sung by Damith Asanka. This page presents the Paththayama Vee Maninna lyrics in Sinhala script (පත්තායම වී මනින්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paththayama Vee Maninna |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 71 |
| UPDATED |
Paththayama Vee Maninna Lyrics
Pattaayama vee maninna lengathukam baeha ganinna
Punchi haamine punchi haamine....
Hanthaanata muwa wenna naembul susumak helanna
Heen seeruwaya heen seeruwaya......
Raseen deyiyange ratata
Ira aawath parissamata samawak nowe
Dewakaariyak tharamata raajakaariyata kaepawunu
Ape jeewithe ape jeewithe.....
Ira galala andura weteyi thanikama seethalata nathuyi
Noin haamathe noin haamathe
Susum athula weta maayima epita indan geta paayana
Sandayi jeewithe sandayi jeewithe.......
Paaththaayama vee.....පත්තායම වී මනින්න ගී පද
පත්තායම වී මනින්න ලෙන්ගතුකම් බැහැ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ....
හන්තානට මුවා වෙන්න නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ හීන් සීරුවේ......
රාසීන් දෙයියන්ගේ රටට
ඉර ආවත් පරිස්සමට සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ අපේ ජීවිතේ.....
ඉර ගලලා අඳුර වැටෙයි තනිකම සීතලට නතුයි
නොඉන් හාමතේ නොඉන් හාමතේ
සුසුම් අතුල වැට මායිම එපිට ඉඳන් ගෙට පායාන
සඳයි ජීවිතේ සඳයි ජීවිතේ.......
පාත්තායම වී.....
Performances of Paththayama Vee Maninna
Cover versions, live performances, and reality-show contestant performances of “Paththayama Vee Maninna” on YouTube.
Cover Versions · 12
▶CoverPaththayama Ve Maninna ( පත්තායම වී මනින්න ) | Damith Asanka | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
▶CoverPaththayama Vee Maninna (GeemathBeats Remix)GeemathBeats
▶CoverPATHTHAYAMA VEE MANINNA - DAMITH ASANKASong maps
▶CoverPaththayama Vee Maninna | Damith Asanka | Rasoga BandMUSIC STAGE
▶Coverපත්තායම වී මනින්න | Paththayama Vee Maninna - Damith Asanka | Cover Song - Acoustic VersionTharush Hettiarachchi
▶CoverPaththayama vee maninna (පත්තායම වී මනින්න) damith asankaKAVINDA
▶CoverPaththayama_Vi_Maninna | පත්තායම වී මනින්න | Damith_AsankaMusic.1
▶CoverPaththayama Vee Maninna | පත්තායම වී මනින්න ලෙන්ගතුකම් බැහැ ගනින්න | Damith AsankaBRK Creation
▶CoverPaththayama Vee Maninna - Damith Asanka (පත්තායම වී මනින්න - දමිත් අසංක)SL SOUND HACK
▶CoverPaththayama wee maninna|පත්තායම වී මනින්න|Damith Asanka|keyboard coverSampath ramsi Ekanayaka
▶CoverPaththayama vee maninna | පත්තායම වී මනින්න | Damith asanka songsThe Unique Hub
▶CoverPaththayama vee maninna | පත්තායම වී මනින්න ලෙන්ගතුකම් බෑ මනින්න | දමිත් අසංක | damith asankaMadu Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paththayama Vee Maninna LyricsPaththayama Vee Maninna Lyrics Englishපත්තායම වී මනින්නපත්තායම වී මනින්න ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics