Sithuwili Uyanama Lyrics
“Sithuwili uyanama paalu kalaa” (සිතුවිලි උයනම පාළු කළා): Sithuwili Uyanama (සිතුවිලි උයනම) lyrics, a Sinhala heartbreak song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිතුවිලි උයනම ගී පද.
| SONG | Sithuwili Uyanama |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Sithuwili Uyanama Lyrics Singlish
(Sithuwili uyanama paalu kalaa
Oba senehas mal nelalaa
Varadak nokiyaama samugena
Yanawaa da kandulak mata deelaa....//)
(Ketayam kala sihineka hitha randawaa
Suwandak se awidin....//)
Susumak randawaa senehasa wenuwata
Oba yanawaa vigasin.....
Sithuwili uyanama......
(Bindunaa nam sitha maa kala dekin
Niweradi karagannam...//)
Nokiyaama giyothin varadak wee nam
Kumak sithannada mang...
Sithuwili uyanama......සිතුවිලි උයනම ගී පද
(සිතුවිලි උයනම පාළු කළා
ඔබ සෙනෙහස් මල් නෙලලා
වරදක් නොකියාම සමුගෙන
යනවාද කඳුලක් මට දීලා....//)
(කැටයම් කළ සිහිනෙක හිත රඳවා
සුවඳක් සේ ඇවිදින්....//)
සුසුමක් රඳවා සෙනෙහස වෙනුවට
ඔබ යනවා විගසින්.....
සිතුවිලි උයනම......
(බිඳුණා නම් සිත මා කළ දේකින්
නිවැරදි කරගන්නම්...//)
නොකියාම ගියෝතින් වරදක් වී නම්
කුමක් සිතන්නද මං...
සිතුවිලි උයනම......
Performances of Sithuwili Uyanama
Cover versions, live performances, and reality-show contestant performances of “Sithuwili Uyanama” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithuwili Uyanama LyricsSithuwili Uyanama Lyrics Englishසිතුවිලි උයනමසිතුවිලි උයනම ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics


