Hadissiyata Ugas Thibba Mage Adare Lyrics by Damith Asanka
Hadissiyata Ugas Thibba Mage Adare (හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ) is a Sinhala song sung by Damith Asanka. This page presents the Hadissiyata Ugas Thibba Mage Adare lyrics in Sinhala script (හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadissiyata Ugas Thibba Mage Adare |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 19 |
| UPDATED |
Hadissiyata Ugas Thibba Mage Adare Lyrics
Hadissiyata ugas thibba mage aadare
Ahasa usata poli welaa premie
Bera ganna baa mage hitha kuduway
Sinna wenna denna wenawaa paaduwe
Aadare mage aadare sinna wenna
Denna wenawaa paaduwe
Sinnakara aitiya api dennage
Ugas thibbe obata nodanee seeruwe
Aitivasikam keeuwath poruwe
Pin karalaa madi api nam puruwe
Aadare... mage aadare sinna wenna
Denna wenawaa paaduwe
Aadare... mage aadare sinna wenna
Denna wenawaa paaduwe
Hadissiyata ugas thibba .../
Kaasi kate ekathu karath kaalayak
Apita koheda rankahawanu kotiiyak
Paandaratata aeha naharene heenayak
Dakinna baa heena kade horu arang
Aadare mage aadare sinna wenna
Denna wenawaa paaduwe
Aadare mage aadare sinna wenna
Denna wenawaa paaduwe
Hadissiyata ugas thibba .../හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ ගී පද
හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ
අහස උසට පොලී වෙලා ප්‍රේමියේ
බෙර ගන්න බෑ මගේ හිත කුඩුවේ
සින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
සින්නකර අයිතිය අපි දෙන්නාගේ
උගස් තිබ්බේ ඔබට නොදැනී සීරුවේ
අයිතිවාසිකම් කීවත් පෝරුවේ
පිං කරලා මදි අපි නම් පූරුවේ
ආදරේ... මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ... මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
හදිස්සියට උගස් තිබ්බ .../
කාසි කැටේ එකතු කරත් කාලයක්
අපිට කොහෙද රංකහවණු කෝටියක්
පාන්දරට ඇහැ නොහැරෙන හීනයක්
දකින්න බෑ හීන කඩේ හොරු අරං
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
ආදරේ මගේ ආදරේ සින්න වෙන්න
දෙන්න වෙනවා පාඩුවේ
හදිස්සියට උගස් තිබ්බ .../Related Songs and Tags
Hadissiyata Ugas Thibba Mage Adare LyricsHadissiyata Ugas Thibba Mage Adare Lyrics Englishහදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේහදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics