Sansare Ma Dutu Pin Ruwa Pinbara Amma Lyrics
“Sansare ma dutu pin ruva pinbara amma” (සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා), Sansare Ma Dutu Pin Ruwa Pinbara Amma (සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා) lyrics: a Sinhala Buddhist devotional song sung by Damith Asanka and Damith Hapangama, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා ගී පද.
| SONG | Sansare Ma Dutu Pin Ruwa Pinbara Amma |
|---|---|
| SINGER | Damith Asanka, Damith Hapangama |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Buddhist Devotional, Mother |
| VIEWS | 45 |
| UPDATED |
Sansare Ma Dutu Pin Ruwa Pinbara Amma Lyrics Singlish
Sansare ma dutu pin ruva pinbara amma
Sansare ma asu mudu vadanai e amma
Methe budun langata budun veva mage amma
Amme oba budu vena da ma podi puthu vemma
Sansare ma dutu pin ruva pinbara amma.....
Katuka lowe sonduru suve mata penvu amma
Kandulu walin hema dukakma damanaya kala amma
(methe budun langata budun veva mage amma....//)
Sansare ma dutu.....
Kiri binduwaka naya gewanna sansarema vandimi
Amma yana vadana kiya lokaya hada karami
(budu venada mage atin ma uvathan karami....//)
Sansare ma dutu.....සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා ගී පද
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මා
මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මා
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා.....
කටුක ලොවේ සොඳුරු සුවේ මට පෙන්වූ අම්මා
කඳුළු වලින් හැම දුකක්ම දමනය කළ අම්මා
(මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා....//)
සංසාරේ මා දුටු.....
කිරි බිඳුවක ණය ගෙවන්න සංසාරේම වඳිමි
අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමි
(බුදු වෙනදා මගේ අතින් මා උවතැන් කරමි....//)
සංසාරේ මා දුටු.....
Performances of Sansare Ma Dutu Pin Ruwa Pinbara Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Sansare Ma Dutu Pin Ruwa Pinbara Amma” on YouTube.
Cover Versions · 4
▶Coverසංසාරේ මා දුටු පින් රුව ( Sansare Ma Dutu Pin Ruwa ) | DAMITH ASANKA | YK MUSICYK MUSIC
▶Coverසංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා| Sansare ma dutu pin ruwa pinbara ammasihinaya soya-සිහිනය සොයා
▶CoverSansare Ma Dutu Pin Ruwa Pinbara Amma |Damith asanka|sinhala songssinhala studio
▶Coverසංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා..(sansare ma dutu......) Damith asankaLion voice
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansare Ma Dutu Pin Ruwa Pinbara Amma LyricsSansare Ma Dutu Pin Ruwa Pinbara Amma Lyrics Englishසංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මාසංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist