Paloswaka Sanda Dekkata Lyrics by Damith Asanka
Paloswaka Sanda Dekkata (පාලොස්වක සඳ දැක්කට) is a Sinhala song sung by Damith Asanka. This page presents the Paloswaka Sanda Dekkata lyrics in Sinhala script (පාලොස්වක සඳ දැක්කට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paloswaka Sanda Dekkata |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 21 |
| UPDATED |
Paloswaka Sanda Dekkata Lyrics
Paloswaka sanda dakkkata hitha pirenne nae
E lassana punchi ruwata hitha makanna bae
Aala kathandara kiwwath hinawenne nae
Ane nago pembara hitha nawaththanna bae......
Hamuvenawa hamuvi apa hinahenawa
Sansare kothanaka ho senehasa liyalanawa
Pemwathaykuta pemwathiyak ethanadi hamuvenawa
Piliganwami mage aadare
Piligannako sabae aadare.....
Paloswaka sanda dakkkata......
Sanda enawa tharu kata langa sathapenawa
Sandapane kothanaka ho saariya wejambenawa
Tharu yaaye tharu kakuliyo thaaleta rang denawa
Ahasak wage pulul aadare rahasak wage rakimi aadare.....
Paloswaka sanda dakkkata.....
Piliganwami mage aadare
Piligannako sabae aadare.....පාලොස්වක සඳ දැක්කට ගී පද
පාලොස්වක සඳ දැක්කට හිත පිරෙන්නේ නෑ
ඒ ලස්සන පුංචි රුවට හිත මකන්න බෑ
ආල කතන්දර කිව්වත් හිනාවෙන්නේ නෑ
අනේ නගෝ පෙම්බර හිත නවත්තන්න බෑ......
හමුවෙනවා හමුවී අප හිනැහෙනවා
සංසාරේ කොතැනක හෝ සෙනෙහස ලියලනවා
පෙම්වතෙකුට පෙම්වතියක් එතනදී හමුවෙනවා
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ.....
පාලොස්වක සඳ දැක්කට......
සඳ එනවා තරු කැට ළඟ සැතපෙනවා
සඳපානේ කොතැනක හෝ සාරිය වැජඹෙනවා
තරු යායේ තරු කැකුලියෝ තාලේට රඟ දෙනවා
අහසක් වගේ පුළුල් ආදරේ රහසක් වගේ රකිමි ආදරේ.....
පාලොස්වක සඳ දැක්කට.....
පිළිගන්වමි මගේ ආදරේ
පිළිගන්නකෝ සැබෑ ආදරේ.....
Performances of Paloswaka Sanda Dekkata
Cover versions, live performances, and reality-show contestant performances of “Paloswaka Sanda Dekkata” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paloswaka Sanda Dekkata LyricsPaloswaka Sanda Dekkata Lyrics Englishපාලොස්වක සඳ දැක්කටපාලොස්වක සඳ දැක්කට ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics



